පසුගියදා පැහැරගෙන යාමකට ලක් වුණු පාමාරා කේෂාණි දැරිය පිළිබඳ නිවැරදි ඔත්තුව සඳහා වූ රුපියල් ලක්‍ෂ 10 තෑගි මුදල ලබා ගන්නට පුද්ගලයන් දෙදෙනෙකු අතර මතබේදයක් ඇතිව තිබේ.
මේ පිළිබඳව පළමුවෙන් පොලීසියට ඔත්තුව දුන් නෙරියාව ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු හා සිද්ධියේ ප‍්‍රධාන සැකකරුගේ සොහොයුරකු විසින් මෙම ත්‍යාග මුදලට හිමිකම් පෑමෙන් මෙම මතබේදය ඇතිව ඇත.

.gif)

0 comments:
Post a Comment