කොපි කිරීමත් දැන් කලාවක් වෙලානේ තියෙන්නේ. ඒ විදියටම බොලිවුඩ් සිනමා හොලිවුඩ් සිනමාවෙන් කොපි කරපු දේවල් ටිකක් තමයි මේ තියෙන්නේ. හැබැයි මේ නම් චිත්‍රපටවලට හදපු පෝස්ටර් විතරයි. කොහොම වුනත් අපි බලන සමහර හින්දු ෆිල්ම් කලින් බලලා තියෙනවදෝ කියලා හැගෙන අවස්ථා එන්නෙත් මේ හින්දම වෙන්නත් ඇති.
1.Portuguese musician Quim Barreiros' 1973 සංගීත ඇල්බමය - අමීර් ඛාන්ගේ PK චිත්‍රපටය

2. Lords Of Dogtown - Zindagi Na Milegi Dobara

3. til Death - Ugly Aur Pagli

4. Batman Begins - RA.One

5. Jennifer's Body - Murder 3

6. My Big Fat Greek Wedding - Hulchul

7. Titanic - Mausam

8. King Arthur - Hiss

9. An Education - Anjaana Anjaani

10. License To Wed - Atithi Tum Kab Jaoge

11. Mariah Carey's music album The Emancipation of Mimi - Heroine

12. The Chaser - Phoonk 2

13. Sahara - Naksha

14. The Graduate - Aitraaz

15. Johnny English - Agent Vinod

16. The Replacement Killers - Rowdy Rathore

17. The Shield - Gulaal

18. Final Destination 2 - Bhoot

බලන්නකෝ කොපි කිරීම කොච්චරට සාර්ථක වෙලා තියෙනවද කියලා..

- Login to IntenseDebate
- Login to WordPress.com
Go back