සීනි කර්මාන්ත ඇමති ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතාට ඡන්දය ප්‍රකාශ කිරීමට ගිය අවස්ථාවේ ඇබැද්දියකට මුහුණ පාන්නට සිදු වී ඇත. එම ඇබැද්දිය නම් මහියංගණ ජාතික පාසැලේ වු ඡන්ද මධ්‍යස්ථානය වෙත ඡන්දය ප්‍රකාශ කිරිම සදහා ගිය ඇමතිවරයා ඡන්දය ප්‍රකාශ කිරීම සදහා සිය මුදල් පසුම්බියේ වූ පාර්ලිමේන්තු හැඳුනුම්පත ඉදිරිපත් කර ඇති අතර එම ස්ථානයේ සිටි නිලධාරීන් ඡන්දය ප්‍රකාශ කිරිම සදහා අමාත්‍යාවරයාට අවස්ථාව සලසා දි නොමැත. ඒ හේතුවෙන් ඡන්දය නොදමා හැරී එන්නට ලක්ෂ්මන් සෙනෙවිරත්න ඇමතිවරයා හට සිදු වී ඇත.
පසුව සවස 3.30ට පමණ එම ඡන්ද මධ්‍යස්ථානයටම දෙවන වරටත් පැමිණි ඇමතිවරයා සිය ඡන්දය දමා පිටව ගොස් ඇත. ඒ ඇමතිවරයා විසින් සාදවා ගන්නා ලද තාවකාලික හැඳුනුම්පතක් ඉදිරිපත් කිරීමෙන් පසු එම ස්ථානයේ වූ නිලධාරින් ඡන්දය ප්‍රකාශ කිරිම සඳහා අවස්ථාව සලසා දී ඇත. ඇමතිවරයා මෙසේ තාවකාලික හැඳුනුම්පතක් සාදාගෙන ඇත්තේ බදුල්ල ප්‍රදේශයට ගොසිනි. ඡන්ද නිතියදන්නවාද නැතිනම් දැනගෙන එය නොදන්නවාද නැතිනම් වෙන අවුලක්ද යන්න දන්නේ ඇමතිවරයාමය.

Forgot password?
Subscribe
Subscribe
Comments
Save Settings
You are about to flag this comment as being inappropriate. Please explain why you are flagging this comment in the text box below and submit your report. The blog admin will be notified. Thank you for your input.
Post a new comment
- Login to IntenseDebate
- Login to WordPress.com
Go back- Login to IntenseDebate
- Login to WordPress.com
Go back