බ්‍රිතාන්‍ය රජපවුලට විලියම් කුමරු හා කේට් කුමරිය තවත් දරු සම්පතක් ගෙනෙන්නට යන බවට විදෙස් මාධ්‍ය දැවැන්ත ප්‍රචාරයක් ගෙන යන අතර තුර හැරී කුමරුගෙන් තමන්ට දරුවෙක් ලැබෙන්නට යන බව පවසමින් කාන්තාවක් 38 හැවිරිදි විශාල කලබගෑනියක් කළ බවට එරට මාධ්‍ය වාර්තාකොට ඇත.
‘‘ මේ කාන්තාවට යම් මානසික රෝගයක් ඇති, නැත්තම් මෙසේ හැසිරෙන්නේ නෑ, අනික වෙන කෙනෙකුගෙන් ඇයට දරුවෙක් ලැබෙන්නට ඉන්නවා වෙන්න පුලුවන්, ඒත් ඒකට හැරී කුමාරයා පලි නෑ‘‘ යැයි එරට මාධ්‍ය පවසා ඇත.
කෙසේ නමුත් ඇය බකින්හැම් මාලිගය අසල සිටින ආරක්ෂකයින්ට පවසා ඇත්තේ හැරී කුමරුට භයානක පණිවුඩයක් පැවසීමට ඇති බවයි. එය ආරක්ෂකයින්ට පැවසිය නොහැකි බවත්, කුමරුව මුණගැසී එය පැවසිය යුතුබවටත් ඇය ප්‍රකාශකොට ඇත.
මේ පිළිබඳ හැරී කුමරු කිසිවක් ප්‍රකාශකොට නැතත් ඇයට උදව් කරන මෙන් හැරී කුමරු සේවකයින්ට පවසා ඇති බවත් වැඩිදුරටත් වාර්තා වෙනවා.
මෙම කාන්තාවට ඉන්න හිටින්නට තැනක්වත් නොමැති කෙනෙක් වන අතර ඇය බකින්හැම් මාළිගය පරිශ්‍රයේ සැරිසරමින් රාත්‍රීයේදී එහි වැටවල් වලින් රිංගා යන්නට උත්සාහ දරා ඇත.
‘‘ මේ කාන්තාවට යම් මානසික රෝගයක් ඇති, නැත්තම් මෙසේ හැසිරෙන්නේ නෑ, අනික වෙන කෙනෙකුගෙන් ඇයට දරුවෙක් ලැබෙන්නට ඉන්නවා වෙන්න පුලුවන්, ඒත් ඒකට හැරී කුමාරයා පලි නෑ‘‘ යැයි එරට මාධ්‍ය පවසා ඇත.
කෙසේ නමුත් ඇය බකින්හැම් මාලිගය අසල සිටින ආරක්ෂකයින්ට පවසා ඇත්තේ හැරී කුමරුට භයානක පණිවුඩයක් පැවසීමට ඇති බවයි. එය ආරක්ෂකයින්ට පැවසිය නොහැකි බවත්, කුමරුව මුණගැසී එය පැවසිය යුතුබවටත් ඇය ප්‍රකාශකොට ඇත.
මේ පිළිබඳ හැරී කුමරු කිසිවක් ප්‍රකාශකොට නැතත් ඇයට උදව් කරන මෙන් හැරී කුමරු සේවකයින්ට පවසා ඇති බවත් වැඩිදුරටත් වාර්තා වෙනවා.
.jpg)

0 comments:
Post a Comment