ලෝක පූජිත සුපිරි දඟපන්දු යවන්නකු වූ මුත්තයියා මුරලිදරන් පන්දුව දමා ගසන්නේ යයි තමන් පළමුවෙන්ම චෝදනා කළේ කිසියම් පාර්ශ්වයක බලපෑම නිසා යයි ඕස්ටේ‍්‍රලියානු විනිසුරු රෝස් එමර්සන් පවසයි.
ඩේලි ටෙලිග‍්‍රාෆ්ට් පුවත්පත හා අදහස් පල කරමින් ඔහු පවසන්නේ අදාල තීරණය සම්පූර්ණයෙන්ම තමන්ගේ මතයක් නොවන බවයි.
බටහිර ඉන්දීය කොදෙව්වන් සමග 1996 වසරේ බි‍්‍රස්බේන් හී පැවති තරගයක දී මුරලි යැවු පන්දුවක් නිපන්දුවක් ලෙස සංඥා කරමින් ඔහු පන්දුව දමා ගසන බවට එමර්සන් පළමුවරට චෝදනා කළද අදාල චෝදනාවලින් මුරලි නිදහස් වු අතර දැනට මුරලි ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන්නන්ගේ විශේෂඥ පුහුණුකරුවාද වෙයි

0 comments:
Post a Comment