facebook like

වැන්දඹුව බල්ලා සමඟ දීග කයි

තම දිවියේ පිරිමියෙකුට හිමි තැන තම සුරතල් බල්ලාට ලබා දී ඇති කාන්තාවක ගැන වාර්තා වන්නේ බි‍්‍රතාන්‍යයෙනි.
හතළිස් හත් හැවිරිදි ඇමැන්ඩා රොජර්ස් තම සුරතලා වූ ෂීබා සමග විවාහ දිවියට එළැඹියාය.පිරිමින් සමග වාසය තිත්ත වීම නිසා මෙම තීරණයට එළැඹි බව ඇය කියන්නීය.
‘‘මම ගත්තේ හොද තීරණයක්.මම වරක් විවාහ වී හිටපු
කෙනෙක්.මගේ සැමියා මට ජීවිතය එපා කෙරෙව්වා.ඒ කාලයේ ඉදන්ම මගේ දුකට සැපට ළඟ හිටියේ ෂීබා.ඉතින් දික්කසාද වුණාට පස්සේ මම හිතුවා ෂීබා විවාහ කර ගන්න.මොකද සහකරුවෙකුගෙන් මම අපේක්ෂා කරන දේ ෂීබා මට ලබාදෙනවා‘‘ ඇය පවසන්නීය.
ඇමැන්ඩා තම හිතමිතුරන් රැසක් සහභාගී වී සිටි මංගල උත්සවයේදී දණින් වැටී විවාහ වීමට ෂීබාගෙන් කැමැත්ත ඉල්ලූ අතර ෂීබා නඟුට වනමින් තම අනාගත ‘‘බිරිය‘‘ට කැමැත්ත දුන්නේය.
‘‘මේක විවාහයක් කියලා නීති වලින් පිළිගන්නේ නැති වෙන්න පුළුවන්.නමුත් ෂීබා මට කොතරම් වටිනවාද කියලා ලෝකයට පෙන්වන්න මට වෙන විදියක් නැහැ‘‘ ඇය කියන්නීය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive