තම නිවසේ පවතින්නේ වායු සමීකරණ උපකරණ දෙකක් පමණක් බවත්, නිවස සම්පූර්ණයෙන්ම වායු සමීකරණය කර ඇතැයි යනුවෙන් පවසන චෝදනා අසත්‍ය බවත් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.
මේ පිළිබඳව සත්‍ය තොරතුරු බලාගැනීම සඳහා ඉදිරියේදී
මාධ්‍යයට තම නිවසට පැමිණෙන ආරධනා කරන බවද හෙතෙම අද (27දා) කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පැවැසීය.
මේ පිළිබඳව සත්‍ය තොරතුරු බලාගැනීම සඳහා ඉදිරියේදී
මාධ්‍යයට තම නිවසට පැමිණෙන ආරධනා කරන බවද හෙතෙම අද (27දා) කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පැවැසීය.
.jpg)

paw ane gammanpilata wage mahajana adarayen gema ac karala demu neda
ReplyDelete