facebook like

නැන්දම්මාට අතවර කළ බෑණා ඇතුලට

නැන්දම්මා දූෂණය කිරීමේ චෝදනාවට වරදකරුවූ බෑණාට බරපතළ වැඩ ඇතිව වසර නවයක සිර දඬුවම්  20 දා නියම කළ ගම්පහ මහාධිකරණ විනිසුරු පියසීලි වික්‍රමසිංහ මතුරට මහත්මිය චූදිතට රුපියල් දස දහසක දඩයක්‌ද නියම කළාය. දඩය නොගෙවන්නේ නම් බරපතළ වැඩ ඇතිව තවත් එක්‌ අවුරුදු සිරදඬුවමක්‌ නියම කෙරිණි. හෙයියන්තුඩුව, මාබිම පදිංචි අයෙකුට දඬුවම් නියම විණි.

2010 වර්ෂයේ ජනවාරි මාසයේ 29 හෝ ඊට ආසන්න දිනයකදී තම බිරිඳගේ මව දූෂණය කිරීම
සම්බන්ධව නීතිපතිවරයා විසින් ගම්පහ මහාධිකරණයේ අධි චෝදනා කර තිබූ නඩුව විභාගයෙන් අනතුරුව චූදිතට දඬුවම් නියම විණි.

රජයේ අධිනීතිඥ උදාර කරුණාතිලක මහතා පැමිණිල්ල මෙහෙයවීය. සපුගස්‌කන්ද පොලිස්‌ ස්‌ථානාධිපති පො. සැ. බන්දුල (59118) මහතා පැමිණිල්ලට සහාය විය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive