facebook like

ගාල්ලේ අය ගීතා කුමාරසිංහට මනාපයි.... ගීතා අට වැනි තැන ගනි

හිටපු දකුණු පළාත් මහ ඇමැති ශාන් විජයලාල් සිල්වා මහතා ගාල්ල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිපල අනුව පළමු තැන ලබා සිටී.

ඔහු මනාප 95860ක් ලබාගෙන සිටී.

ගීතා කුමාරසිංහ මනාප 26932ක් බලාගෙන අට වැනි තැන දිනා ඇත.








UPFA

ශාන් විජේලාල් ද සිල්වා    -      95,860
යූ.ජී. ආරියතිලක            -      48,289
සම්පත් අතුකෝරළ         -       42,532
රන්දිම ගමගේ               -       38,168
එච්.ජී.සී. පියසිරි             -       29,767
චානක මදුගොඩ             -       29,464
බද්දේගම සමිත හිමි         -       28,625
ගීතා කුමාරසිංහ              -       26,932
ඉසුරු දොඩම්ගොඩ          -       23,920
කි‍්‍රෂාන්ත පුෂ්පකුමාර         -       23,643
චන්න සාලිය මෙන්ඩිස්       -      22,281
ආරියවංශ සම්මු               -       22,035
චම්ලි විදානාරච්චි              -       21,743

UNP

බන්දුලාල් බන්ඩාරිගොඩ         -         32,030
විජේපාල හෙට්ටිආරච්චි            -        23,577
අශෝක ධනවංශ                   -         21,854
සුනිල් සේනානායක                -        19,182
ජයන්ත ජයවීර                      -        16,830
ජයසිරි නානායක්කාර              -         16,950

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive