facebook like

ජවිපෙ අපේක්ෂකයා මරණයට පත්කළ රිය අනතුරේ CCTV දර්ශන

ජනතා විමුක්ති පෙරමුණු බස්නාහිර පළාත් සභා අපේක්ෂක වෘත්තීය සමිති නායක සුමතිපාල මානවඩු මහතා මරණයට පත් වූ රිය අනතුර සජීවීව පටිගත වූ CCTV දර්ශනය

මෙම අනතුර ඊයේ රාත්‍රී 8.10ට පමණ කොළඹ – මහනුවර මාර්ගයේ ඉඹුල්ගොඩ ප්‍රදේශයේදී සිදු විය.

සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් සුමතිපාල මානවඩු මහතා ගම්පහ ඉඹුල්ගොඩ ප‍්‍රදේශයේදී 25දා රාත්‍රියේ 8. 10ට පමණ
සිදුවූ හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඒ මහතා ජනතා විමුක්ති පෙරමුණේ 7වන ජාතික මහා සමුළුවේදී එම පක්ෂයේ මධ්‍යම කාරක සභාවට තේරී පත්වූ අතර බස්නාහිර පළාත් සභා මැතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ ජවිපෙ අපේක්ෂකයෙකුද වේ.

මේ වනවිට ඔහුගේ මෘත ශරීරය ගම්පහ රෝහලේ තැන්පත් කර ඇති බවත් අනතුර සිදුවූ ටිපර් රථය පළා ගිය බවට 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ඇමතුමකට අනුව එම අනතුරට සම්බන්ධ කන්ටේනර් රථයේ රියැදුරා රථය සමගින් පළාගොස් සිටියදී පොල්ගවෙලදී අත්අඩංගුවට පත් විය.


0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive