facebook like

මර්වින් සිල්වාගේ කීර්ති නාමයට හානි කරන කුමන්ත‍්‍රණයක්.... සල්ලි දෙනවනම් මගේ අයට දෙන්න

තමන් අපහසුතාවයට පත් වන අයුරින් හා තම කීර්ති නාමයට හානි වන අයුරින් සංවිධානාත්මක පිරිසක් විසින් කැලණිය උත්පලවන්න ශ‍්‍රී විශ්ණු මහා දේවාලයේ පෙරහර සදහා වංචනිකව මුදල් එකතු කරන බව තමාට දැනගන්නට ලැබී ඇති බවත්, එවැනි මුදල් සම්මාදම් කිරීමක් සිදුනොවන බැවින් එවැන්නක් පිළිබද දැන ගැනීමට ඇත්නම් ඒ පිළිබද ළගම ඇති පොලීසියට දන්වන ලෙසත් මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා
මහතා ඉල්ලා සිටී.

දේවාලයේ වාර්ෂික මහා පෙරහර සිවුවැනි වරටත් අද දින පැවැත්වෙන බව කියන අමාත්‍යවරයා මේ සදහා යම් අයෙකුට කිසියම් ආධාර මුදලක් ලබා දීමට අවශ්‍ය නම් පෙරහර සංවිධාන කමිටුවේ සරත් එදිරිසිංහ, සමන් විදානපතිරණ, අමල් රොද්‍රිගෝ යන මහත්වරුන් සම්බන්ධ කර ගනිමින් අදාළ ආධාර මුදල් ලබාදෙන ලෙසද ඉල්ලයි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive