රාත්රී සේවය හමාර වී නිවසට යමින් සිටි කොල්ලුපිටිය ප්රදේශයේ හෝටලයක සේවකයන් 05 ක් අත්අඩංගුවට ගෙන රඳවා තැබීම සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසියේ අපරාධ අංශ ස්ථානාධිපතිට තරයේ අවවාද කළ
ශ්රේෂ්ඨාධිකරණ ත්රි පුද්ගල විනිසුරු මඬුල්ල එහි පැමිණිළිකරුවන්ගෙන් විවෘත අධිකරණයේ දී සමාව ගන්නා ලෙසට සඳුදා (24) නියෝග කළේය. අගවිනිසුරු මොහාන් පීරිස්, කේ. ශ්රී. පවන් හා සත්ය හෙට්ටිගේ යන ත්රි පුද්ගල විනිසුරු මඬුල්ල
මෙම නියෝගය ලබා දුන්නේය.
ඒ අනුව පොලිස් සැරයන් එම්.ටී.වී.අයි. කුලසේකර නැමැති අය විසින් බෙලිහුල්ඔය සුනිල් කරුණාතිලක ඇතුලු පැමිණිළිකරුවන් 05දෙනාගෙන් විවෘත අධිකරණයේදී වැද සමාව ගනු ලැබීය.

0 comments:
Post a Comment