facebook like

දේශපේ‍්‍රමියා කියලා බොරු සිංහ හමක් පොරවගෙන පපුවට ගහගන්නවා........මහින්ද මේ ලෝකේ නම වැනි පොහොසතා..

ජනාධිපති මහින්ද රාජපක්‍ෂමේ ලෝකයේ ඉන්න නම වන පොහොසතා යයි ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා පැවසීය. මාතර සනත් ජයසූරිය ක‍්‍රීඩාංගණයේ පැවති ජනහමුවකදී ෆොන්සේකා මහතා මෙසේ ද පැවසීය.

‘අපි දැක්ක උතුමාණෝ රාජ තේජස කියලා පාරක් විවෘත කරා පහුගිය දවසේ. ඊට පස්සේ යනවා පාරේ අත වන වනා. තමුන්නාන්සේලාගෙන ගසා කන සල්ලි ආයේ තමුන්නාන්සේලාටම
දෙනවා. මේ අධිවේගී මාර්ගය හදන්න මුදල් වෙන් කළේ මීට අවුරුදු 7-8 කට කලින්.  ඒ සල්ලි වලින් තුනෙන් දෙකක් හොරකම් කරලා.

අද අපේ රටේ තියෙන්නේ ම්ලේච්ඡු දේශපාලන සංස්කෘතියක්. මේ පාලකයා අද ලෝකේ ඉන්න 9 වැනි පෝසතා.

අතීතයේ මගෙත් හොද මිත‍්‍රයෙක්. දේශපේ‍්‍රමියා කියලා බොරු සිංහ හමක් පොරවගෙන පපුවට ගහගන්නවා. රටට ආදරයක් නැතුව තමයි හැමවෙලේම වැඩ කළේ. එකක් රට, දෙකත් රට, තුනත් රට, කිව්වට එකත් බඩ, දෙකත් බඩ, තුනත් බඩ. මේ වගේ මිනිසුන්ගෙන් රට බේරගන්න තමයි අපි තමුන්නාන්සේලගේ ආශිර්වාදය ඉල්ලන්නේ. අපි තමුන්නාන්සේලගේ ආශිර්වාදය ඉල්ලන්නේ. අපි තමුන්නාන්සේලාට පොරොන්දු වෙනවා 2015 වෙන කොට මේ රට දුෂිත පාලකයගෙන් බේර ගන්නවා කියලා’

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive