facebook like

71 හැවිරිදි බුවෙක් එක්දරු මවකට අතවර කිරිමට ගොස් මාට්ටු

නිවසක තනිව විසූ 36 හැවිරිදි එක්දරු මවකට උල් පිහියක් බෙල්ලට තබා තර්ජනය කොට අතවර කිරීමට සැරසුණු 71 හැවිරිදි පුද්ගලයකු වත්තේගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වත්තේගම මීගම්මන පදිංචි සැකකරුවෙක්.
අදාළ කාන්තාව දහවල් කාලයේ නිවසේ සිටින අවස්ථාවක
පිහියක් අතැතිව නිවස ඇතුළු වූ සැකකරු එම කාන්තාවට අතවර කිරීමට තැත්දරා තිබෙනවා. කෙසේ වෙතත් සැකකරුගෙන් බේරි පලා ගිය කාන්තාව වත්තේගම පොලීසියට සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ පොලීසිය 71 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

1 comment: Leave Your Comments

  1. lankawa noe 1 ta yai me weda walin nam shit...

    ReplyDelete

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive