facebook like

කාන්තාවක් බිකිනිය හැඳ සිටීම සංස්කෘතියට නොගැලපෙන්නේ යයි කීම විහිළුවක්

කාන්තාවක් බිකිනිය හැඳ සිටීම සංස්කෘතියට නොගැලපෙන්නේ යයි කීම විහිළුවක් බවත් සුද්දා රට පාලනය කරන්දීත් මෙරට කාන්තාවන් සිටියේ උඩුකය නිරුවතින් බවත් එජාප කොළඹ දිස්ත‍්‍රික් අපේක්‍ෂිකා ඩයනා ගමගේ මහත්මිය පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මෙසේ සඳහන් කරයි.

‘කාන්තාවක බිකිනිය හැඳ සිටීම මේ රටේ සංස්කෘතියට නොගැලපෙන්නේ යයි කීම විහිළුවක්. හිරුණිකා හරි, ගයේෂා හරි, නදීශා හරි බිකිනියක් හෝ වෙනත් ලිංගිකමය
නිරූපනයක් හරි කළා නම් ඒ යම් නිරූපණයකට විතරයි. ඒක වෘත්තීමය දෙයක්.

කාන්තාවක කරන විලාසිතාවක් හරි ඒක බිකිනියක් ඇඳසිටීමක් වීම හරි දේශපාලනය කිරීමට නුසුදුසු කමක් නොවෙයි. වැදගත් වන්නේ ඇගේ දේශපාලන දැක්මයි, ඇගේ දේශපාලන ක්‍රියාකාරිත්වයයි. විවේචනයක් එල්ල කරනවානම් එය කළ යුත්තේ ඒවා පදනම් කරගෙනයි.

අනෙක කාන්තාවගේ නිරුවත කියන එක මේ රටේ සංස්කෘතික විරෝධී දෙයක් වෙන්නේ කොහොමද? ඉංග්‍රීසීන් මේ රට පාළනය කරන කාලයේත් මේ රටේ කාන්තාවන් උඩු කය නිරුවත්වයි හිටියේ, ඒක එදා රටේ සංස්කෘතියටවත් සභ්‍යත්වයටවත් හානියක් වුණේ නෑ. ඉංග්‍රීසින්ගෙන්ම ගත්තු විටෝරියානු පුහු සදාචාර නීතී රටේ නීති බවට පත් කර ගත්තු අය තමයි දැන් සංස්කෘතිය සභයත්වය ගැන බොරුවට කෑගහන්නේ . මේ වික්ටෝරියානු සදාචාර නීති ඉංග්‍රීසින් විසින් අත් හැරත් දැන් ගොඩක් කල්’

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive