facebook like

තිස්සමහාරාමය ආණ්ඩුව දිනුවත් ඡන්ද ගොඩ අඩුවේ.... එ.ජා.ප. ඡන්ද ගොඩ වැඩිවේ

හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම ආසනයේ ඡන්ද ප්‍රතිඵල මීට ටික වේලාවකට පෙර නිකුත් විය. ඒ අනුව ගියවර පළාත් සභා මැතිවරණයට වඩා සන්ධානයේ ඡන්ද සංඛ්‍යාව 9343කින් අඩු වී ඇත.
එක්සත් ජාතික පක්ෂය 12061කින් ද, ජනතා විමුක්ති පෙරමුණ 3301කින්ද පසුගිය පළාත් සභා
මැතිවරණයට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් මෙවර ලබාගෙන ඇත.





 2009 පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල මෙසේය

එක්සත් ජනතා නිදහස සංධානය ඡන්ද  64,074

එක්සත් ජාතික පක්ෂය 23, 233

ජනතා විමුක්ති පෙරමුණ 10,634



0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive