facebook like

අත්හදා බැලීම සාර්ථකයි. ෆොන්සේකා ඡන්දය දෙයි!

ප්‍රජා අයිතිය අහෝසි කළා යැයි රජය කියන ලද ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා අද (29) දින බස්නාහිර පළාත් සභා මැතිවරණයේදී සිය ඡන්දය පාවිච්චි කරමින් සමස්ථ රාජ්‍ය යාන්ත්‍රණයටම ප්‍රභල ලෙස අභියෝගයක් එල්ල කොට ඇත.

සරත් ෆොන්සේකා මහතා ප්‍රථම වරට සිය ඡන්දය පාවිච්චි කරන ලද්දේ පිලියන්දල, මඩපාත, බටකැත්තර සුමනසාර විද්‍යාලයේ පැවති ඡන්ද මධ්‍යස්ථානයේදීය. අදාළ ඡන්ද මධ්‍යස්ථානයට ගිය ෆොන්සේකා මහතා ඡන්ද නිලධාරීන් විසින් උණුසුම්ව පිළිගෙන ඔහුට
ඡන්දය පාවිච්චි කිරීමේ අවස්ථාව සලසා දී ඇත. ඡන්දය සාර්ථක ලෙස පාවිච්චි කොට පිටතට පැමිණි ෆොන්සේකා මහතාව ඔහුගේ පාක්ෂිකයන් විසින් මල්මාලා දමා මහත් හරසරයෙන් පිලිගන්නා ලදී.

මේ පිළිබඳව දුරකතනයෙන් සම්බන්ධ වෙමින් සරත් ෆොන්සේකා මහතා පවසා සිටියේ ‘තමා ආණ්ඩුවේ පච ප්‍රචාරවලට සාර්ථකව මුහුන දුන් බවත් මෙය විශාල ඉදිරි ගමනක මූලික පියවර බවත්ය'

මේ අනුව සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි බවට ආණ්ඩුව ගෙන යන අසත්‍ය ප්‍රචාරය අහෝසි වී යන අතර ඉදිරි මැතිවරණයකදී සරත් ෆොන්සේකා මහතාගේ නාම යෝජනා සම්බන්ධයෙන් රජයට ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපනය ලබා ගැනීමට සිදුවීම අනිවාර්ය වේ.

Lankanewsweb -

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive