facebook like

හම්බන්තොට වැඩි ම මනාප ගත් ඩී.වී. උපුල් ආධාරකරුවන්ට ගුටි පූජාවකින් කලගුණ සැලකු අයුරු (Video)

දකුණු පළාත් සභා මැතිවරණයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැඩි ම මනාප ඡන්ද හිමි කරගත් ඩී.වී. උපුල් මහතා මනාප ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු සිය ආධාරකරුවන්ට සැලකූ ආකාරය
ඔහුට සුබ පැතීම සඳහා රැස්ව සිටි දහස් ගණනක් ආධාරකරුවන්ට වඩා ඔහුට සිය මෝටර් රථය වටිනා බවක් එහිදී දිස් විය.
ඔහු එහිදී රැස්ව සිටි පිරිසට තඩි බෑවේ, සතුරන් පිරිසකට
මෙනි.

එහෙත් ඔහු වටා සිටියේ, ඔහු වෙනුවෙන් දහදිය හෙළා වැඩි ම මනාප ගැනීමට වෙහෙසුණු ආධාරකරුවන් පිරිසකි.මැතිවරණයට පෙර ද ඔහු අවස්ථා දෙකකදී අත්අඩංගුවට පත් විය.

1 comment: Leave Your Comments

  1. මනාප 30151ක් ලබාගත් H.W ගුණසේන මැතිතුමාගේ පෞද්ගලික වාහනය මත මාහට හිතවත් මාගේ ජයග්‍රහණය වෙනුවෙන් සතුටුවෙන කිහිප දෙනෙක් මා පැමිනි වාහනය ‍යැයි සිතා එය උඩ නැග, සතුට සමරන අතරෙදී H.W ගුණසේන මැතිතුමාගේ අධාර කරුවන් සහ එතුමාගේ රියදුරු එය වැලක්වීමට උත්සහ දැරුවද එය අසාර්තක වී එම අවස්තාවේ මනාප ප්‍රතිපල අපේක්ෂාවෙන් සිටි මාගේ අධාර කරුවන් සහ H.W ගුණසේන මැතිතුමාගේ අධාර කරුවන් අතර උණුසුම් තත්වයක් ඇතිවීම වැලක්වීමට නොඉවසිලිමත් මාගේ ජන්තාව පාලනය කිරීමට මට සිදුවිය,

    නමුත් මාධ්‍ය විසින් හුවා දැක්වූයේ වෙනත් අර්තයක් ගෙන එන්නකී

    මාධ්‍ය මිතුරනි ඇත්ත තත්වය ඔබද දකින්න ඇති යැයි මා විස්වාස කරමි

    ReplyDelete

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive