මේ වනවිට මනාප ගනන් කිරීම පටන්ගෙන ඇත.ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ මේ වනවිට මනාප ඡන්ද වලින් සන්ධානයේ ප්‍රසන්න රණතුංග මහතා ඡන්ද ලක්ෂ දෙක ඉක්මවා ඉදිරියෙන් සිටින බව පැවැසේ.කොළඹින් හිරුණිකා ඡන්ද ලක්ෂය ඉක්මවා පෙරට පැමිණ සිටින අතර කලුතරින් සෙනල් වෙල්ගම ඉදිරියෙන් සිටිනබවට
තොරතුරු වාර්තා වෙයි.
දකුණු පළාතේ ගාල්ලෙන් හිටපු මහඇමති ශාන් විජයලාල් ද සිල්වා මහතා මේවනවිටත් මනාප ලක්ෂයකට වඩා ලබාගෙන ඇතැයි පැවැසේ. ගම්පහ සමස්ත ඡන්ද ප්‍රතිඵලයට අනුව 2009 ප්‍රතිඵල අනුව සන්ධානය පසුබෑමකට ලක් වී ඇත. සන්ධානයේ ඡන්ද 41862 ක් අඩු වී ඇති අතර එජාපයට12964 ක් වැඩි වී ඇත.සන්ධානට2009ට වඩා ආසන 04ක් අහිමිවි ඇති අතර ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ආසන 04ක් හිමිකැරගෙන ඇත.

0 comments:
Post a Comment