facebook like

නදීෂයි - අනාකලීයි දෙන්නටම මනාප නෑ

දකුණු පළාත් සභාවට මාතර දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැඳුන නදීෂා හේමමාලි හා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වැදුන හිටපු පළාත්සභා මන්ත්‍රීනී අනාකලී ජනීතා ජයතිලක යන ජනප්‍රිය නිළියන් දෙදෙනාම පරාජයට පත්ව
අතැයි වාර්තා වේ.
 නදීෂා, මනාප ලබාගෙන ඇත්තේ පස්වැනි ස්ථානයටය.
සන්ධානයට මන්ත්‍රී ධූර 10ක් හිමිවූ අතර අනාකලී එම 10 ඇතුළේ නැතැයිද වාර්තා වේ.

1 comment: Leave Your Comments

  1. මාතර සිටින්නෙ බහුතරය නුවනෙති අය නිසා ඔවුන් මෙම ලින්ගික සන්කෙත වලට චන්ද්ය නොදමා මොවුන් ප්‍රතිප්ශෙප කර තිබේ . එහෙත් 20000ක් පමන ත්වමත් පිදුරු කා පුන්නක්කු බොන අය වග මොවුන්ට ලබාදි තිබු චන්දයෙන් මනාව වෙටහේ

    ReplyDelete

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive