ජර්මන් තරුණියක් දුෂණය කළ බවට සැකපිට කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ පුතෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එලෙස දුෂණයට ලක්වු තරුණිය ඉංග‍්‍රිසි බස ඉගෙන ගැනීම සඳහා ශ‍්‍රී ලංකාවට පැමිණි තැනැත්තියක්. වයස අවුරුදු 23ක් පමණ වන ඇය තවත් ජර්මන් ජාතික තරුණියක් සමග ගල්කිස්ස ප‍්‍රදේශයේ නිවසක නවාතැන්
ගෙන සිටියා.
සැකකාර තරුණයා ඇයට මුුුණ ගැසී ඇත්තේ කොළඹ තරුපහේ හෝටලයක රාත‍්‍රී සමාජ ශාලාවක දීයි.
අපරාධය සිදුවන අවස්ථාවේ එම තරුණයා අධික ලෙස මත්පෙති පානය කර ඇතැයි ද තරුණිය බීමත්ව සිටි බවද වෛද්‍ය පරික්‍ෂණවලින් හෙලිවී තිබෙනවා.
ඒ අනුව අධිකරණයෙන් රැුඳවුම් නියෝග ලබාගෙන ඔවුන්ගෙන් වැඩිදුරටත් ප‍්‍රශ්න කරන බවයි පොලිසිය කියා සිටියේ.

0 comments:
Post a Comment