ජනාධිපතිවරයා මාතර දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතුවලට පැමිණි ගිය සතියේ දිනක රාත්‍රී භෝජන සංග්‍රහය සූදානම් කර තිබුණේ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගගේ මාතර නිවසේය. මාතර දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතුවල නිරත මැති ඇමැතිවරු කිහිපදෙනෙක්ද එම රාත්‍රී භෝජන සංග්‍රහයට එක්ව සිටියහ. ජනාධිපතිවරයා වේලාසනම රාත්‍රී ආහාර ගෙන පිටත්ව ගියේය. ඉතිරි වූයේ ඩිලාන් පෙරේරා, මහින්දානන්ද අලුත්ගමගේ, සජින් ද වාස් ගුණවර්ධන හා
අනර්කලී ආකර්ශා පමණි.
සජින් ද වාස් ගුණවර්ධන ඇමැතිවරයා මැතිවරණයේ වැඩකටයුතු ගැන අනර්කලීගෙන් විමසුවේය.
“මට ඉතින් ඩිලාන් ඇමැතිතුමා එහෙම උදව් කරනවානේ....”අනර්කලී ඇද පැද කීවාය.
“ඩිලාන් උදව් කරන එකට දිලුම් අමුණුගම මන්ත්‍රීතුමා එහෙම කැමති නැතිව ඇතිනේ....”මහින්දානන්ද අලුත්ගමගේ කීවේය.
“මේ මේ මම දේශපාලන වැඩවලට විතරයි උදව් කරන්නේ.....”ඩිලාන් කීවේය.
මේ කතාබහ ඇදී යන අතරවාරයේදී මහින්දානන්ද අලුත්ගමගේ දිලුම් අමුණුගමගේ ජංගම දුරකතනයට ඇමතුමක් ගත්තේය. “දිලුම්, ඔයා ඩිලාන්ගෙන් ප්‍රවේශම් වෙලා ඉන්න....”මහින්දානන්ද අලුත්ගමගේ කීය.
“නෑ...නෑ...එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඩිලාන් ඇමැතිතුමා දේශපාලන වැඩවලට විතරයි උදව් කරන්නේ. ඒකට දිලුම් තරහ වෙන්නේ නැහැ. අනර්කලී කීවාය.

0 comments:
Post a Comment