facebook like

අවුරුදු 15 පෙම්වතා සමඟ වයස අවුරුදු 40 දරුවන් දෙදෙනකුගේ මවක් පෙම්සුව විඳින්නට ගොස් මාට්ටු

වයස අවුරුදු පහළොවේ බාල වයස්කාර පෙම්වතා සමඟ වයස අවුරුදු හතළිහක පුරුෂයා හැරගිය දරුවන් දෙදෙනකුගේ මවක සමඟ පෙම්සුව විඳින්නට මාතර අකුරැස්සේ සිට ගාල්ල ඉඳුරුව තානායමකට යමින් සිටියදී පොලිසියට ලද තොරතුරු මත ගාල්ල කොස්ගොඩ පොලිසිය මඟින් මෙම දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම බාලවයස්කාර වයස අවුරුදු 15ක පාසල් වියේ පසුවූ පෙම්වතා හා වයස අවුරුදු හතළිහේ පුරුෂයා අතහැර ගිය කාන්තාව අකුරැස්ස ප්‍රදේශයේ කේක් අලෙවි කරන වෙළෙඳසලක සේවය කරමින් සිට
තිබේ. මෙහිදී ඇතිකර ගත් ආදර සම්බන්ධතාවක් මත මේ ආකාරයට පෙම්සුව විඳින්නට අකුරැස්ස ප්‍රදේශයේ සිට ඉඳුරුවට ගමන් කරමින් සිට ඇත.

මෙම කාන්තාව හා බාලවයස්කාර තැනැත්තා කොස්ගොඩ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන බළපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව, කාන්තාව ගාල්ල බන්ධනාගාරයටද, වයස අවුරුදු 15 සැකකරුවා හල්පාතොට ළමා නිවාසයටද භාරදෙන ලෙස බළපිටිය මහෙස්ත්‍රාත් අසංක බෝදරගම මහතා පසුගිය 18 වැනිදා නියෝග කළේය. ගාල්ල කොස්ගොඩ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් මෙම පෙම්වතුන් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive