2007 වසරේදී මීගමුව දිසා රෝහලේදී ඇගළුම් සේවිකාවක කෙලෙසා රෝහලේ හය වැනි මහලෙන් බිමට තල්ලූ කර දමා මරා දැමීමේ චෝදනාවට වරදකරු වූ වෛද්‍ය වු ඉන්දික සුදර්ශන ගමගේ මරණ දඬුවම නියම කර තිබේ.
මෙම නියෝගය මිගමු මහාධිකරණය විසින් අද ලබා දුන්නේය.
මොණරාගල පදිංචිකාරියක වූ චමිලා දිසානායක නැමැති 22 හැවිරිදි තරුණියක වෛද්‍යවරයා විසින් ඝාතනය කර තිබිණ.
මෙම නියෝගය මිගමු මහාධිකරණය විසින් අද ලබා දුන්නේය.
මොණරාගල පදිංචිකාරියක වූ චමිලා දිසානායක නැමැති 22 හැවිරිදි තරුණියක වෛද්‍යවරයා විසින් ඝාතනය කර තිබිණ.

0 comments:
Post a Comment