රජයේ සිටින මුස්ලිම් ඇමතිවරුන් පසුපස බුද්ධි අංශ යොදවන ලෙස බොද් බල සේනා සංවිධානය රජයෙන් ඉල්ලා සිටී.
එම සංවිධානයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඩිලන්ත විතානගේ මහතා කොලඹදී මමාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ මුස්ලිම් අන්තවාදී ක‍්‍රියාවන් සම්බන්ධයෙන් රජය දැඩි අවධානයක් යොමුකළ යුතු බවයි.
ඔහු එහිදී කියා සිටියේ රජයේ මුස්ලිම් අමාත්‍යවරුන් සම්බන්ධයෙන් මෙම අවධානය වැඩි වශයෙන් යොමු කළ යුතු බවයි
කෙසේ වෙතත් මීට ප‍්‍රතාචාර ලෙස ජේ්‍යෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතා පවසන්නේ බොදුබල සේනා සංවිධානයට එවැන්නක් අවශ්‍ය නම් තමන් ඊට එකඟතාවය පළකරන බවයි.

0 comments:
Post a Comment