පසුගියදා වැටලීමට ලක්වූ කොළඹ කොල්ලුපිටියේ ජූලියානා හෝටලයේ පවත්වාගෙන ගිය සුපිරි ගණිකා නිවාසයේ තවත් රහසිගත වීඩියෝවක් මේ වනවිට අන්තර්ජාලයට නිකුත්ව ඇත.
මෙම සුපිරි ගණිකා නිවාසය තායි සම්බාහන ආයතනයක් මුවාවෙන් පවත්වාගෙන ගොස් තිබූ අතර පානදුර වලාන විශේෂ ප්‍රහාර ඒකකය විසින් වටලා එහි සිටි තායි කතුන්ද අත්අඩංගුවට ගන්නා ලදී.
කෙසේ නමුත් මෙම ගණිකා නිවාසය වැටලීමට ප්‍රථම එහි ගිය පුද්ගලයෙක් ඔහුගේ ජංගම දුරකථනයෙන් සූක්ෂමව වීඩියෝ කල දර්ශන ඇතුලත් වීඩියෝවක්ද මේ වන විට නිකුත්ව ඇත.





- Login to IntenseDebate
- Login to WordPress.com
Go back