facebook like

බොරු ෂෝ වැඩක් නෑ.. ඌවේදී අපට කෙළවුනා

ඌව මැතිවරණයේදී ආණ්ඩුවට වැරදුනු බවත් බොරු තර්ක නොකර වැරැදුණු තැන් සොයන්න  ඕනෑ බවත් යැයි කළුතර දිස්ත‍්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත‍්‍රී විදුර වික‍්‍රමනායක මහතා පවසයි.

‘මේ මැතිවරණයේ ප‍්‍රතිඵලය ඉතා පැහැදිලිවම ආණ්ඩුවට රතු එළියක්. මේ ගැන දෙපාරක් සිතා බලා අනිවාර්යයෙන්ම ස්වයං විවේචනයකට යා යුතුයි.

මීට පෙර පැවති ඌව පළාත් සභා මැතිවරණය සමග සන්සන්දනය කර බැලීමේදී ආණ්ඩුවේ ඡන්ද විශාල ලෙස අඩු වෙලා. එක්සත් ජාතික පක්ෂ සහ ජවිපෙ ඡුන්ද වැඩි වෙලා තියෙනවා.

එවකට තිබුණු යුද්ධය පිළිබද තත්ත්වය යම් ප‍්‍රමාණයකට එදා ප‍්‍රතිඵල වලට බලපෑවත් අපේ ඡන්ද අඩු වුණා කියන එක පිළිගන්න  ඕන.

බොරු තර්ක කරලා වැඩක් නැහැ. දැන් කළ යුත්තේ බොරුවට කෑගහලා, තර්ක කරලා සුන්දර සිහින මවන එක නොවෙයි. අප නිහතමානීව අපට වැරැදුණු තැන් සොයා බැලීමයි කළ යුත්තේ. අපේ අඩුපාඩු මොනවාද කියලා ස්වයං විවේචනයක යෙදිය යුතුයි’ යයිද මන්ත‍්‍රීවරයා කියයි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive