ගම්මානවලට පහරදීමට පැමිණි නයිජීරියාවේ බොකෝහරාම් සටන්කාමීන් පිරිසකට රෑන් ප‍්‍රදේශයේ ගම්වාසීන් විසින් ප‍්‍රහාර එල්ල කිරීම නිසා සටන්කාමීන් 200කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි නයිජීරියන් වොච් පුවත් වාර්තා කරයි.
ඊසානදිග නයිජීරියාවේ බොර්නෝ රාජ්‍යයේ සිට කිලෝමීටර් 250ක් පමණ ඇතීන් පිහිටි මෙම ප‍්‍රදේශයට බොකෝ හරාම් සටන්කාමීන් සැලසුම්සහගතව පහර දීමට පැමිණි අවස්ථාවේ දී ගම්වාසීන් එක්ව මෙලෙස ප‍්‍රහාර එල්ල කර ඇති අතර සටන්කාමීන් 10 දෙනකු පමණ නිවාස අඩස්සියේ රඳවාගෙන
ඇතැයි ද එරට වාර්තා පවසයි.
පසුගිය මාසය තූළ බෝර්නෝ හා එ් ආශ‍්‍රිතව පාසල්වලට කඩාවැදී සිසුවියන් 276ක් පමණ බොකෝහරාම් සටන්කාමීන් විසින් පැහැරගෙන ගොස් තිබිණ.
ගම්මානවලට කඩාවැදී සමූල ඝාතනයේ යෙදෙන බොකෝ හරාම් සටන්කාමීන් මේ වසර තුළදී පමණක් 1500 දෙනකු පමණ ඝාතනය කර තිබේ.
බොකෝ හරාම් යන්නෙහි අර්ථය වන්නේ ‘බටහිර අධ්‍යාපනයට එරෙහිව’ යන්නයි

0 comments:
Post a Comment