පොදුවේ කණ්ඩායමේ දක්ෂතා සැළකිය යුතු මට්ටමක නොවීම හේතුවෙන් එංගලන්තයට එරෙහිව පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය පරජය වූ බව ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි.
තරගයෙන් පසුව අදහස් දක්වමින් ඔහු පැවසුවේ පන්දු යවන්නන්ගෙන් මෙන්ම පිතිකරුවන්ගෙන් ද බලාපොරොත්තු වූ දක්ෂතා ඉස්මතු නොවූ බව ය.
"ඒක හරිම දුර්වල තරග කිරීමක්. අපි අපේ නියම තත්ත්වයට ක්‍රීඩා කළේ නෑග හරියට ක්‍රීඩකයන්ගේ නිවාඩු දවසක් වගේග සම්පූර්ණ කණ්ඩායමේම දුර්වල තරගයක්. අපට කාලගුණය පාලනය කරන්න බැරි වුණත්
අප ක්‍රීඩා කළේ හොඳටම දුර්වල ආකාරයෙන්....ඒ කොහොම වුණත් තාම ඉවර වුණේ එක තරගයයි. අපි විශ්වාසනීයත්වය අපි ළඟ තවම තියෙනවා"
කෙසේ වෙතත් ඉදිරි තරගවලදී නැවත සුපුරුදු දක්ෂතා අතරට පිවිසිය හැකි
බවට ඔහු විශ්වාසය පල කළේය.
ශ්‍රී ලංකාව ඊයේ එක්දින තරගය පරාජය වීමට පෙර අඛණ්ඩව තරග 10ක් ජයගෙන සිටි අතර එවැනි දස්කමක් දැක්වුවේ 2004 වසරෙන් පසුව විම විශේෂත්වයකි.
ලන්ඩන් නුවර, ඕවල් පිටියේ පැවති තරගයෙන් ශ්‍රී ලංකාව ඩක්වත් හා ලුවිස් න්‍යායට අනුව ලකුණු 81කින් පරාජය විය.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්තය පන්දුවාර 39 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 247ක් රැස් කළේය.තරගයට දෙවරක් වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් ශ්‍රි ලංකාවට ජයග්‍රහණය සදහා පන්දුවාර 34කදී ලකුණු 226ක් රැස් කළ යුතු වුණත් පන්දුවාර 27 යි පන්දු 5 කදී සියලුදෙනා දැවී රැස් කරගත හැකිවුයේ ලකුණු 144ක් පමණි.

0 comments:
Post a Comment