facebook like

හදිසියේ පී.බී. ජයසුන්දර මලොත් මොකද වෙන්නෙ – විමල් වීරවංශ කියයි [Audio]

තමන් නැතිව රටේ ආර්ථිකය මාස හයක් කර පෙන්වන්නැයි මුදල් අමාත්‍යංශ ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් කල ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා අදහස් පල කරයි.

ඇමතිවරයා නෙත් එෆ්.එම්. දේශපාලන වැඩසටහනක් හා එක්වෙමින් ඒ මහතා අදහස් පල කලේ මෙසේය.

‘මං නැතුව මාස හයක් පුළුවන් නම්
කරලා පෙන්වන්න. මට අයි.එම්.එෆ්. එකේ ඕන වෙලාවක ජොබ් එක තියෙනවා. මං මේ ඉන්නේ ජනාධිපතිතුමාට උදව් කරන්න. ඉතින් ඕක තමයි මමත් කියන්නේ.

මෙයා මේක අනලා අවුල් කරලා තියෙන විදිහට එයාට ඇරෙන්න වෙන කෙනෙකුට මේක හොයා ගන්නත් යනවා සෑහෙන්න කාලයක්… ඒක ඇත්ත… ඒ හින්ද තමයි මේ ජනාධිපතිතුමා වගේ අය තීරණයක් ගන්න බැරුව ඉන්නේ… ඒක වැරදියි…. මෙයා හෙට, අපි කවුරුත් ගෙනාපු ආයුෂ ප‍්‍රමාණයක් තියෙනවානේ… ඉතින් ඒවා ඉවර වෙන දවසක් තියෙනවානේ…

ඉතින් හෙට මෙයා ඒක ඉවර කරනවා. මං දන්නේ නැහැ… මම එහෙම ප‍්‍රාර්ථනා කරන්නේ නැහැ…. එහෙම හිතන එකත් හොඳ නැහැ බෞද්ධයෙක් හැටියට…. එහෙම වේවා කියල මං ප‍්‍රාර්ථනා කරන්නෙත් නැහැ…. ඒ වුණාට ඉතින් කාටත් අදාළ පොදු සංසිද්ධියක්නේ ඒක…

බුදු හාමුදුරුවොන්ටවත් ගැලවීමක් නෑනේ ඉතින් එහෙම දෙයක් වුණොත්…. ඉතින් අපි ඉවරද? හබලක් ඇත ඔරුවක් නැත. රුවලක් ඇත මුහුදක් නැත. එහෙම තත්ත්වයකටද අපි පත් වෙන්නේ.’


0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive