මාව මැරුවට කමක් නෑ. මගේ චරිතය ඝාතනය කරන්න එපා"
මේ ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා තමන්ව ඝාතනය කිරීමට පෙර පැවැති අවසන් රැලියේදී කියපු කතාවය. ප්‍රේමදාස මෙහෙම කිව්වේ නිකම් නොව තමන් ඉතා අසීරුවෙන් ගොඩනඟාගත් චරිතය විනාශ කර මරා දැමීමට ඒ වෙද්දී රට ඇතුළේ විශාල කුමන්ත්‍රණයක් දියත් වෙමින් පැවතීම නිසාය. මේ කුමන්ත්‍රණයට එදා උඩගෙඩි දුන්නේ ව්‍යාපාරිකයන් ඇතුළු මාධ්‍ය කණ්ඩායමකි. ඉන් ඉදිරියෙන්ම සිටියේ වෙන කවුරුවත් නොව
කැසිනෝ ජෝසිම්ය. මොකද මේ රටේ කැසිනෝ නවත්වලා ජෝසිම්ව රටින් පිටුවහල් කිරීමට ප්‍රේමදාස කටයුතු කළ නිසා ප්‍රේමදාස කෙරෙහි ජෝසිම්ට තිබුණේ නයි වෛරයකි. ඒ නිසා ජෝසිම් කළේ පිටරට ඉඳන් ප්‍රේමදාසව දේශපාලන වශයෙන් ඝාතනය කිරීම සඳහා ලංකාවේ මාධ්‍ය ආයතනවලට සල්ලි පොම්ප කිරීමය. ඒ වෙලාවේ ප්‍රේමදාසට එරෙහිව විකල්ප පත්තර තිස් ගණනක් රටේ නැති දේවල් කියමින් මඩ ගහන්න පටන් ගත්තේ මේ කැසිනෝ ජෝසිම්ගේ සල්ලිවල හයිය ඇඟට අරන්ය. අන්තිමේදී මේ මාධ්‍ය ආයතන එකතු වෙලා ප්‍රේමදාසව දේශපාලන වශයෙන් මරා දැමුවාට පසු එල්ටීටීඊය ඒකේ වාසිය අරගෙන 93 මැයි පළමුවැනි දින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ප්‍රේමදාසව ඝාතනය කළේය. එසේ එල්ටීටීඊය ප්‍රේමදාසව ඝාතනය කොට අදට හරියටම අවුරුදු 21කි.
දැන් හරියටම අවුරුදු 21කට පස්සේ ප්‍රේමදාසගේ පුතා වෙච්ච
සජිත් ප්‍රේමදාසවත් දේශපාලන වශයෙන් ඝාතනය කරන්නට රට ඇතුළේ විශාල කුමන්ත්‍රණයන් දියත් වෙමින් තිබේ. එදා ප්‍රේමදාසව විනාශ කරන්නට විකල්ප පුවත්පත් කටයුතු කළා සේ අද සජිත්ව විනාශ කරන්නට රට ඇතුළේ කටයුතු කරන්නේ වෙන කවුරුවත් නොව වෙබ් අඩවි මාෆියාවය.
එදා ප්‍රේමදාසගේ චරිතය විනාශ කරන්න කැසිනෝ රජු වෙච්ච ජෝසිම්ලා මූලික වුණා වගේම අද සජිත්ගේ දේශපාලන චරිතය ඝාතනය කරන්නට මූලික වී ඇත්තේ මුළු රටම දන්නා කියන සූදු අන්තුවෙකි. කොටින්ම කියනවා නම් සූදු අන්තුවකු වෙච්ච මන්ත්‍රිවරයෙකි.
බංකොලොත් මාධ්‍ය ආයතනයක්ද පවත්වාගෙන යන මේ සූදු අන්තු මන්ත්‍රි අද ඒ බංකොලොත් මාධ්‍ය ආයතනය සම්පූර්ණයෙන්ම යොදවා ඇත්තේ සජිත්ගේ දේශපාලන ජීවිතය විනාශ කරන්නටය. දැඩි ගුප්ත චරිතයක් ලෙස දේශපාලන ලෝකයේ හැඳින්වෙන මේ සූදු අන්තු මන්ත්‍රි පළමුව 94 බලයට පත් වෙච්ච චන්ද්‍රිකාගේ ළඟම හිතෛෂීවන්තයකු ලෙස කටයුතු කළේය. පසුව එල්ටීටීඊය චන්ද්‍රිකාගේ ආණ්ඩුව ගෙදර යැවීමට තීන්දු කරපු අවස්ථාවේ එල්ටීටීඊයේ බළල් අතක් විදියට ආණ්ඩුව ඇතුළේ ඉඳන් පාවිච්චි වුණේ මේ කියන සූදු අන්තු මන්ත්‍රිය. ඒ වෙලාවේ මේ සූදු අන්තු මන්ත්‍රි චන්ද්‍රිකාගේ ආණ්ඩුව වට්ටන්න ශ්‍රීලනිප මැති ඇමැතිවරුන්ට කෝටි ගණන් සල්ලි දී ආණ්ඩුවෙන් එළියට අරන් එජාපයට හේත්තු කොට චන්ද්‍රිකාගේ ආණ්ඩුව වැට්ටවීමට කටයුතු කළේය.
ඒ විදියට චන්ද්‍රිකාගේ ආණ්ඩුව වැට්ටූ මේ සූදු අන්තු මන්ත්‍රි නිකම් සිටියේ නැත. රනිල්ගේ ආණ්ඩුව එල්ටීටීඊයත් එක්ක සටන් විරාම ගිවිසුම අස්සන් කළාට පසු රනිල්ට හේත්තු වුණු ඔහු වන්නියට ගිහින් එල්ටීටීඊ දේශපාලන අංශ නායක තමිල් සෙල්වන්ව මුණගැසීමට කටයුතු කළේය. තමිල් සෙල්වන්ව හමුවුණු මේ සූදු අන්තුවා කොටි තරුණයන්ට ක්‍රිකට් ගහන්න වන්නියේ ක්‍රීඩා පිටියක් හදන්නට ඔහුත් සමඟ සාකච්ඡා කළේය. ඒ සඳහා බිලියන ගණනක් වැය කරන්නට සූදානම් බවට තමිල් සෙල්වන්ට පොරොන්දුවක් දුන්නේය. හැබැයි මේ සූදු අන්තුවා හා තමිල් සෙල්වම් අතර වෙච්ච සාකච්ඡා හා ගනුදෙනු අදටත් තියෙන්නේ අබිරහසක්වය.
කොහොම හරි කාලයක් යනවිට රනිල් සටන් විරාම ගිවිසුම උඩට දමා ජාත්‍යන්තරයත් එක්ක එකතු වෙලා ආරක්ෂිත දැලක් හදාගෙන තමන්ව කොටු කරන්න එන බව එල්ටීටීඊයට වැටහිණි. ඒ අනුව රනිල්ගේ ආණ්ඩුව වට්ටන්න එල්ටීටීඊය තීන්දු කොට ඒ අනුව වැඩ කරද්දී මේ සූදු අන්තුවාද රනිල් ළඟ ඉඳගෙනම හීන් සීරුවේ චන්ද්‍රිකා සමඟ එක්වී රනිල්ගේ ආණ්ඩුව වට්ටන්න වැඩකටයුතු කළේය.
ඒ විදියට එල්ටීටීඊයේ වුවමනාවට අනුව රනිල්ගේ ආණ්ඩුව 2004දී වැට්ටුවත් 2005 ජනාධිපතිවරණය වන විට මේ සූදු අන්තුවා නැවතත් රනිල්ගේ කකුල් දෙක ළඟට ආවේය. එජාපයේ ආසනයක් ඉල්ලාගෙන ඒ ආවේත් වෙන මොකවත් නිසා නොව දැන් රනිල් ළඟට ගිහින් වැඩ පටන්ගන්නා ලෙස එල්ටීටීඊයෙන් මේ සූදු අන්තුවාට ලැබුණු උපදෙස්වලට අනුවය.
හැබැයි එල්ටීටීඊය පරාද වෙලා යුද්ධය අවසන් වූවාට පසු මේ සූදු අන්තුවා කළේ හීන් සීරුවේම මහින්දගේ ආණ්ඩුවට පැනීමය. මේ සූදු අන්තුවා එතෙක් එල්ටීටීඊයේ රූකඩයක් ලෙස නැටවෙමින් ඔවුන්ගේ තීන්දු තීරණ ක්‍රියාත්මක කරමින් සිටියද 2009 වන විට එල්ටීටීඊය කියා දෙයක් නොතිබණෙත් මහින්දගේ කකුල් දෙක ළඟට යන්නට ඔහුට එතරම් අමාරු වූයේ නැත.
හැබැයි දැන් ආයෙමත් මේ සූදු අන්තුවා එල්ටීටීඊ ඩයස්පෝරාව සමඟ ගනුදෙනු කරන්නට පටන් අරන් තිබේ. එල්ටීටීඊ ඩයස්පෝරාවෙන් මේ සූදු අන්තුවාට සල්ලි ගලා එන්නට පටන් අරන් තිබේ. ඒ අනුව එල්ටීටීඊ ඩයස්පෝරාවට සෘජුවම සම්බන්ධකම් කියන මේ රටේ වෙබ් මාෆියාව එක්ක යළිත් හවුලේ වැඩ පටන්ගන්නට මේ සූදු අන්තුවා කටයුතු කර තිබේ.
අද එල්ටීටීඊ ඩයස්පෝරාවේ අංක එකේ න්‍යාය පත්‍රය බවට පත්ව තිබෙන්නේ එල්ටීටීඊය විනාශ කරපු මහින්දගේ ආණ්ඩුව විනාශ කර ඒ පළිය ගැනීමත්, යුද්ධයට සහාය දුන්නු සියලු දෙනා විනාශ කර ඒ පළිය ගැනීමත්ය. ඩයස්පෝරාව සජිත්ට ගහන්නට ලංකාවේ වෙබ් මාෆියාවත්, මේ කියන සූදු අන්තුවාට අයත් මාධ්‍යයත් උපයෝගී කරගත්තේ ඒ අනුවය. මොකද එදා රනිල් ඇතුළු එජාපය යුද්ධය එපා යැයි කියමින් මහින්දගේ කකුලෙන් අදිද්දී සජිත් ඒ මල් වට්ටියට අතගහන්න ගියේ නැත. සජිත් ප්‍රසිද්ධියේම කීවේ එල්ටීටීඊ සංවිධානය විනාශ කළ යුතු යැයි කියාය. ඉතින් අද එල්ටීටීඊ ඩයස්පෝරාවේ අංක එකේ සතුරකු බවට සජිත් පත්ව සිටින්නේ මේ නිසාය. සජිත්ට යූඑන්පීයේ නායකත්වයට එන්න නොදී සජිත් දේශපාලන වශයෙන් විනාශ කිරීමටත්, සජිත්ට ඊළඟ ජනාධිපතිවරණයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට ඉඩ නොතබා ඔහුගේ චරිතය ඝාතනය කිරීමටත් එල්ටීටීඊ ඩයස්පෝරාවත් ඊට නෑකම් කියන මේ සූදු අන්තුවා හා ඔහුට සම්බන්ධ වෙබ් මාෆියාව හා මාධ්‍යයත් කටයුතු කරන්නේ ඒ නිසාය.
කෙසේ වෙතත් මේ මෙහෙයුමට එල්ටීටීඊ ඩයස්පෝරාව, සූදු අන්තුවා හා ඔහුගේ වෙබ් මාෆියාව පමණක් නොව දැන් අලුතෙන්ම ඒකට එජාපයේ නායකත්ව මණ්ඩලයේ සභාපතිවරයා වෙච්ච කරු ජයසූරියවත් පටලවාගෙන තිබේ. හිටිහැටියේම කරු සජිත්ගේ ලොකුම හතුරා බවට පත්ව සිටින්නේ ඒකය. හැබැයි කරුව එල්ටීටීඊ ඩයස්පෝරාවට වුවමනා විදියට, වුවමනා තැනට ගෙනාවේ වෙන කවුරුවත් නොව ලන්ඩනයේ සිට හිටිහැටියේම කරු ළඟට එන ක්‍රිෂාන්ත කුරේ නමැති අබිරහස් පුද්ගලයාය.
මේ ක්‍රිෂාන්ත කුරේ නමැති පුද්ගලයා ලන්ඩන්වල සිට ලංකාවට පැමිණ මාධ්‍ය ආයතනයක් පටන් අරගෙන පළමුව කරන්නේ මේ රටේ යුද වීරයකු මෙන්ම යුද්ධය දිනන්න කැපවුණු ප්‍රධාන සෙන්පතියාද වූ සරත් ෆොන්සේකාගේ චරිතය විනාශ කිරීමට කටයුතු කිරීමය. ඒ සඳහා මේ කියන ක්‍රිෂාන්ත කුරේ ඉතා පහත් ආකාරයට ෆොන්සේකාගේ පෞද්ගලික ජීවිතය පවා උලුප්පා දක්වමින් දැවැන්ත මාධ්‍ය මෙහෙයුමක් සිය පුවත්පත ඇතුළෙන් කරගෙන ගියේය. ඒ වෙලාවේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සමඟ එක්ව ෆොන්සේකා එල්ටීටීඊ බලමුළු විනාශ කරමින් ඉදිරියට යමින් සිටියද ක්‍රිෂාන්ත කුරේ ඒවා තඹයකට මායිම් කළේ නැත.
ක්‍රිෂාන්ත කුරේට වුවමනා වී තිබුණේ කෙසේ හෝ ෆොන්සේකාගේ මානසික තත්ත්වය කඩා බිඳ දමා එල්ටීටීඊයට වාසි වන විදියේ පසුබිමක් හදන්නටය. කොටින්ම කියනවා නම් යුද්ධය දිනන්න ඔන්න මෙන්න කියා කරුව යූඑන්පී එකට නැවත ගැනීමට තිරය පිටුපස කුමන්ත්‍රණ මෙහෙයුම දියත් කළේද වෙන කවුරුවත් නොව මේ කියන ක්‍රිෂාන්ත කුරේය. මොකද ක්‍රිෂාන්ත කුරේගේ ඔළුවේ තිබ්බේම මහින්ද යුද්ධය පරාද වෙයි කියලාය. එල්ටීටීඊය කොයි වෙලාවේ හෝ ඔළුව උස්සා ආණ්ඩුව ගෙදර යවයි කියලාය.
හැබැයි මහින්ද යුද්දෙ දින්න ගමන් මෙහේ ඉන්න බැරි බව දැනගත් ක්‍රිෂාන්ත කුරේ නැවතත් රට පැන්නේය. ඒ පැන්න ක්‍රිෂාන්ත කුරේ කෙළින්ම නතරවුණේ වෙන කොහේවත් නොව එල්ටීටීඊ ඩයස්පෝරාව ශක්තිමත් ලන්ඩනයේය. ඉන්පසු දිගු කලකට ලංකාවට නොපැමිණි ක්‍රිෂාන්ත කුරේ ලන්ඩනයේ සිටින ගමන් චැනල් ෆෝ නාළිකාව සමඟත් සමීප සම්බන්ධයක් ඇති කරගත්තේය. ඉන්පසු නැවතත් ලංකාවට පැමිණි ක්‍රිෂාන්ත කෙළින්ම නැවතුණේ කරු ළඟය. එහෙමත් නැත්නම් කරු හරහා යූඑන්පීය ළඟය. ඒ හරහා අද කරුව එල්ටීටීඊ ඩයස්පෝරාවේ බළල් අතක් විදියට පාවිච්චි කිරීමට ක්‍රිෂාන්ත කුරේට හැකියාව ලැබී තිබේ. යූඑන්පීය එල්ටීටීඊ ඩයස්පෝරාවේ ගුබ්බෑයමක් බවට පත් කිරීමට ක්‍රිෂාන්ත කුරේට හැකියාව ලැබී තිබේ. මොකද පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව වෙලාවේ ලංකාවට ආපු චැනල් ෆෝ මාධ්‍ය නඩය හොර පාරෙන් යූඑන්පී මහගෙදර වූ සිරිකොත ඇතුළට එක්කරගෙන ගියේද මේ කියන ක්‍රිෂාන්ත කුරේය. අනෙක් අතට එදා දේශප්‍රේමයයි, ජාතිකාභිමානයයි ගැන කතා කරපු කරු අද යුද අපරාධ ගැන කතා කිරීම දක්වා වෙනස් කිරීම පිටුපස ඉන්නේද මේ කියන ක්‍රිෂාන්ත කුරේ මිස වෙන කවුරුවත් නොවේ.
හැබැයි කරුමේ කියන්නේ අද සජිත්ට මේ විදියට මඩ ගහන කරුලාත්, ක්‍රිෂාන්ත කුරේලාත් එදා සජිත්ගේ තාත්තා වෙච්ච ප්‍රේමදාස විසින් දේශපාලනයට අරගෙන ආපු අය වීමය. ප්‍රේමදාස මුලින්ම කරුව දේශපාලනයට ගෙනාවේ පෞද්ගලික කරපු රාජ්‍ය ආයතනවල සභාපතිවරයකු ලෙස චරිතයක් කරලාය. ඉන්පසු ප්‍රේමදාස කරුව තානාපතිවරයකු ලෙස පත් කිරීමටද කටයුතු කළේය. කොටින්ම කියනවා නම් දේශපාලන චරිතයක් ලෙස කරු හැදුණේ වැඩුණේ ප්‍රේමදාසට පින් සිද්ධ වෙන්නටය.
මේ කියන අබිරහස් ක්‍රිෂාන්ත කුරේලාගේ අතීතයත් එසේමය. මොකද ක්‍රිෂාන්ත කුරේගේ බාප්පා වෙච්ච එවන්ස් කුරේ ප්‍රේමදාස ළඟ ප්‍රවෘත්ති ලේකම් විදියට වැඩ කළේය. යන එන මං නැතිව ආතක් පාතක් නැතිව නන්නත්තාරව සිටි එවන්ස් කුරේ චරිතයක් වුණේත් ප්‍රේමදාසට පින් සිද්ධ වෙන්නටය. හැබැයි මේ කියන අබිරහස් ක්‍රිෂාන්ත කුරේ වගේම ඔහුගේ බාප්පා වෙච්ච එවන්ස් කුරේත් ප්‍රේමදාස ඝාතනය සිද්ධ වෙච්ච වෙලාවේ හරි අපූරු කතාවක් කීවේය. එවන්ස් කීවේ ප්‍රේමදාස ඝාතනය සිද්ධ වීමට මොහොතකට පෙර තමන්ට කෝල් එකක් පැමිණි බවත් ඒ කෝල් එක ගැනීමට යෑම හේතුවෙන් තමන්ගේ ජීවිතය බේරුණු බවත්ය. හරියටම ප්‍රේමදාස මැරිච්ච වෙලාවේ එවන්ස්ගේ ජීවිතය බේරන්නට ආ ඒ අබිරහස් කෝල් එක ඇත්තටම අදටත් අබිරහසකි.
ඒ කෙසේ වෙතත් එල්ටීටීඊ ඩයස්පෝරාව මේ සියලු දෙනා එකතු කරගෙන අද සජිත්ව වට කරගෙන ගහන්නේ වෙන මොකක්වත් නිසා නොව කවදා හරි සජිත් යූඑන්පී එකේ නායකයා වුණොත් කිසිදා යුද අපරාධ පරීක්ෂණවලට අත උස්සන්නේ නැති බව ඔවුන් දන්නා නිසාය. ඒ වගේම යූඑන්පී නායකයා වෙලා රටේ ජනාධිපති වුණොත් කවදාවත් හමුදාවේ කිසිම රණවිරුවෙක්ව යුද අපරාධ චෝදනාවලට පාවලා දෙන්නේ නෑ කියන එකද ඩයස්පෝරාව දනී. දැන්ම තියා සජිත්ට ඒ තැන්වලට එන්න ඉඩ නොදී මේ එල්ටීටීඊ ඩයස්පෝරාව සජිත්ට මඩ ගසන්නට මාධ්‍යවේදීන්ට සල්ලි විසි කරන්නේත් වෙබ් අඩවිවලට සල්ලි පොම්ප කරන්නේත් මේ කියන දිගුකාලීන සැලැස්ම ඔළුවේ තබාගෙනය.
ඉතින් එල්ටීටීඊ ඩයස්පෝරාවේ සල්ලිවලට කෙළ හල හලා ඉන්න වෙබ් මාෆියාවයි, තුට්ටු දෙකේ මාධ්‍යවේදියොයි සජිත් වෙනුවෙන් පෙනී සිටින මාධ්‍යටයි, ඒ මාධ්‍යවේදීන්ටයි "මහින්ද" ලේබලය අලවන්නේ ඩයස්පෝරාවෙන් එන උපදෙස්වලට අනුවය.
ඒ විදියට එල්ටීටීඊ ඩයස්පෝරාවේ සල්ලිවලට වහ වැටී සජිත්වයි, සජිත්ව ආරක්ෂා කරන මාධ්‍යටයි පහර දෙන ලංකාවේ ඒජන්තයෝ කිහිපදෙනෙක්ද සිටිති. එහි ප්‍රධාන ඒජන්තයා වන්නේ වෙබ් මාෆියාවේ ගෝඩ්ෆාදර් ලෙස හැඳින්වෙන ෆර්ඩිය. මේ කියන වෙබ් මාෆියාවේ ගෝඩ්ෆාදර් ෆර්ඩිට එල්ටීටීඊ ඩයස්පෝරාවෙන් පමණක් නොව වංචා, දූෂණ හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් පලා ගොස් වෙනත් රටවල සැඟව සිටින කෝටිපති හොර ව්‍යාපාරිකයන්ගෙන්ද සල්ලි කඳු පිටින් ලැබේ. එසේ සල්ලි ලබා දෙන හොර ව්‍යාපාරිකයකු වන්නේ මහා වැට් බදු වංචාවේ අංක එකේ මොළකරු ලෙස සැලකෙන කුතුබ්ඩීන්ය.
මේ කියන වෙබ් මාෆියාවේ ගෝඩ්ෆාදර් ලෙස හැඳින්වෙන ෆර්ඩි ව්‍යාපාරිකයන් හා මිනිසුන් බියවද්දා කප්පම් ගන්නා ක්‍රමවේදය මනාව ප්‍රගුණ කර ඇත්තෙකි. ඒ සඳහා ඔහු පළමුව කරන්නේ මේ රටේ ප්‍රබල ව්‍යාපාරිකයන් හෝ ප්‍රභූ පුද්ගලයන් පිළිබඳ හෝ ඔවුන්ගේ බිරියන් පිළිබඳ හෝ මඩ පුවතක් පළමුව තම වෙබ් අඩවිවල පළ කිරීමය. එසේ කිරීමෙන් අනතුරුව මේ මාෆියාකරුවන් කරන්නේ මඩ ගැසීම නැවැත්වීමට නම් එම පුද්ගලයන්ට කතා කොට ලන්ඩනයේ ඇති තම ගිණුම්වලට කෝටි ගණන් මුදල් තැන්පත් කරන ලෙසට තර්ජන කිරීමය. එසේ නොකළහොත් දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කිරීම මේ ගෝඩ්ෆාදර්ගේ සම්ප්‍රදායය.
පසුගිය කාලයේ ප්‍රකට මාධ්‍ය ආයතනයක හිමිකරුවකු සම්බන්ධ පුවතක් පළ කළ මේ වෙබ් මාෆියාකරුවෝ පසුව ඔහුට කතා කොට ප්‍රහාර එල්ල කිරීම නැවැත්වීමට නම් කෝටි ගණනක මුදලක් ලබාදිය යුතු බවට තර්ජනය කළහ. මීට අමතරව විපක්ෂයේ ප්‍රබල නායකයකුගේ බිරියක පිළිබඳ අසත්‍ය මඩ පුවත් පළකොට පසුව ඇයට කතා කොට තමන්ගේ ලන්ඩන් ගිණුමට කෝටි ගණනක මුදලක් තැන්පත් නොකරන්නේ නම් දිගටම ඇයට පහර දෙන බවට තර්ජනය කළහ.
මේ කප්පම් ගැනීම හරියට එදා එල්ටීටීඊය උතුරේ මෙන්ම දකුණේ ව්‍යාපාරිකයන් බියවද්දා කප්පම් ගැරූ ආකාරයට තිතටම සමානය. එල්ටීටීඊය නොමැති තත්ත්වයක් යටතේ ඒ අඩුව මකාලන්නේ මේ වෙබ් මාෆියාකරුවන්ය.
කප්පම් ගැනීම පමණක් නොව කුඩු ව්‍යාපාරයටත්, ගණිකා ව්‍යාපාරයටත් මේ වෙබ් මාෆියාකරුවන් සම්බන්ධ බව දැන් ලැබෙන අලුත්ම ආරංචියය.
ඒකේ ඉදිරියෙන්ම ඉන්නේ ලන්ඩනයේ සිට ලංකාවේ ගණිකා මඩම් පවත්වාගෙන යන වෙබ් මාෆියාවේ සිටින තවත් ප්‍රබලයෙකි. මේ වෙබ් මාෆියා ප්‍රබලයා ලංකාවේ ගණිකා මඩම් පවත්වාගෙන යන්නේ තමන්ගේ මෑණියන් සහ සහෝදරියන් ලවා බව මේ වන විට තොරතුරු වාර්තා වී තිබේ. තායිලන්තයෙන් මෙරටට ගණිකාවන් ගෙන්වීමේ ව්‍යාපාරයේ ඉහළින්ම සිටින කෙනකු ලෙසද, ගණිකා මඩම් සිද්ධියක් නිසා ව්‍යාපාරිකයකුගේ බිරියක විසින් මොහුගේ සහෝදරියක මරා දමනු ලැබ ඇති බවද ආරංචිය.
ඊළඟට මේ වෙබ් මාෆියාවේ කප්පම් කල්ලියේ අලුත්ම ගොදුර වී ඇති බවට සැක පහළ වී ඇත්තේ දෙරණ ටීවී නාළිකාවේ වැඩසටහන් මෙහෙයවන චතුර අල්විස් නමැත්තා පිළිබඳවය. සාමාන්‍යයෙන් මඩ වෙබ් අඩවිවල පළවන කිසිදු පුවතක් කිසිදු රූපවාහිනි නාළිකාවකින් හෝ ගුවන්විදුලි නාළිකාවකින් විකාශය නොකරන නමුත් මේ චතුර අල්විස් නමැත්තා මෙම මඩ වෙබ් අඩවිවල පවතින මඩ හා අසත්‍ය පුවත් සිය වැඩසටහන්වල උපුටා දැක්වීම හේතු කොටගෙන ඔහුද මෙම වෙබ් අඩවි මාෆියාවේ කප්පම් කල්ලියට හේත්තු වී ඇති බවට මේ වන විට සැක මතුවී තිබේ. මේ හේතුවෙන් මඩ වෙබ් අඩවි කප්පම්කරුවන් හා මෙම මාධ්‍යවේදියා අතර මුදල් එහා මෙහා වූවාද යන්න පිළිබඳ මේ වන විට ක්ෂේත්‍රයේ සැක පහළ වී තිබේ.
ඊළඟට මේ එල්ටීටීඊ ඩයස්පෝරා කල්ලියේ වුවමනාවන් අනුව සූදු අන්තුවන්ගේ මැරවරයන් සමඟ එක්වී සජිත් විනාශ කරන සටනට උඩගෙඩි දෙමින් සූදු අන්තුවාගේ පුවත්පතට ලියන තවත් මාධ්‍යවේදියකුද සිටී. මොහු සජිත්ට පහර දෙන්නට කටයුතු කරන්නේ සජිත් සමඟ තියෙන තරහකට නොව සජිත්ගේ තාත්තා වෙච්ච ප්‍රේමදාස එක්ක තියෙන තරහකටය. ඒ තරහ ඇතිවූයේ මෙම මාධ්‍යවේදියා ජාතික නිවාස සංවර්ධන දෙපාර්තමේන්තුවේ රාජකාරි කරන කාලයේදීය. ඒ කාලයේදී මේ තැනැත්තා සිමෙන්ති වංචාවක් සම්බන්ධයෙන් වැරැදිකරු වී සේවයෙන් ඉවත් කළ විට ප්‍රේමදාස ඔහු

.jpg)
.jpg)

0 comments:
Post a Comment