facebook like

දැන් බඹරේ වැල්ලෙත් කැ‍රකෙනවා – භාරතගේ නඩුවෙන් පසු හිරුණිකා කියයි (Video)

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු 4 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන් 13 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා චෝදනා ගොනු කර තිබේ.

එම සිද්ධියේදී පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ද වෙඩි වැදුණු බවත් ඊට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඔහු විදේශගතව සිට මාස ගණනාවකින් පසු යළි දිවයිනට පැමිණි බවත් ඔහුගේ
නීතිඥයින් පෙන්වා දුන්නේය.

එම නීතිඥයින් පවසා සිටියේ දුමින්ද සිල්වා මහතා මේ නඩුවේ විත්තිකරුවෙකු නොව වින්දිතයෙකු බව ය.

ඔහු විත්තිකරුවෙකු නොකළ යුතු බවට ද එම නීතිඥයින් තර්ක කළේය.

කෙසේ වෙතත් සාක්ෂි විභාගය පැවැත්වූ අතිරේක ‍මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා තීරණය කළේ, අදාළ ඝාතන 4 ට විත්තිකරුවන් 13 දෙනාටම විරුද්ධව සාක්ෂි ඇති බව ය.

ඒ අනුව නඩුව කොළඹ මහාධිකරණයට යොමු කිරීමට අධිකරණය පියවර ගැනිණ.

2011 වසරේ ඔක්තෝබර් මස 08 වන දා පැවති පළාත් පාලන මැතිවරණ දිනයේ කොලොන්නාව ප්‍රදේශයේදී අදාළ වෙඩි තැබීම සිදුවු බව පැමිණිල්ලේ දැක්වේ.

නඩු විභාගයෙන් අනතුරුව මාධ්‍යට අදහස් දැක්වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා දියණිය වන බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය.

සියලුම විත්තිකරුවන් මහාධිකරණයට යොමුකළා මෙම නඩුව.මම බයේ හිටියේ 13 වෙනි විත්තිකරුවව යොමුකරන එකක් නැහැ කියල.ඒ වුනාට ඉතින් අපිට අවශ්‍ය දේ සිද්ධවුනා.අධිකණය සාධාරණයි කියල විශ්වාස කරනවා.දැන් ඉතින් අවුරුදු දෙකහමාරක් තිස්සේ අපි ගොඩක් දුක් වින්දා.දැන් ඉතින් මගේ වාරේ.දැන් බඹරේ වැල්ලෙත් කැ‍රකෙනවා


0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive