මෙවර ප්‍රංශයේ කාන් සිනමා සම්මාන උළෙලේ වැඩි ම ආකර්ෂණය දිනාගත් නිළියක බවට බොලිවුඩ් සුපිරි නිළි අයිෂ්වර්යා රායි පත් විය.
ඇය සැරසී සිටි රත්‍රන් පැහැති සුවිශේෂී ඇඳුම කෙරෙහි විදෙස් මාධ්‍යවේදීන්ගේ වැඩි අවධානයක් යොමු විය.
ඇතැම් මාධ්‍ය එම අවස්ථාව වාර්තා කළේ, අයිෂ්වර්යා රායි කාන් සිනමා උළෙල රනින් බැබලවූ බවට ය. නමුත් මේ සඳහා ඇය පැමිණ
තිබුනේ මේ වසරේ පැවැති ඔස්කාර් සම්මාන උළෙලට හොලිවුඩ් රංගන ශිල්පි කි‍්‍රස්ටින් කෙනොවෙත් ඇඳ සිටි ඇඳුමට සමාන ඇඳුමකිනි.

0 comments:
Post a Comment