facebook like

ගබ්සාව වැරදී දෙදරු මවක් මරුට කොටගල හොර ගබ්සා මධ්‍යස්ථානයක්

නීති විරෝධි ගබ්සාවක් සිදුකරගත් කාන්තාවක් නාවලපිටිය මූලික රෝහලේදී මියගොස් තිබේ. මෙසේ මියගොස් ඇත්තේ හැටන් අලූත්ගම පදිංචිව සිටි (අවු 26) දෙදරු මවකි. මෙම කාන්තාව මීට දින කීහිපයකට උඩදී හැටන් කොටගල ප‍්‍රදේශයේදී මෙම ගබ්සාව සිදුකරගෙන ඇති අතර ඇය හදිසියේ රෝගාතුර වූ නිසා දික්ඔයදිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඇයගේ තත්වය අසාධ්‍ය නිසා නාවලපිටිය මූලික රෝහලට මාරුකර යෑවීමෙන් පසු ඇය මියගොස් ඇති බව
හැටන් පොලිසිය පවසයි.
ගබ්සාව සිදුකිරීම තමන්ව මුහුණු ආවරණයකරගත් පුද්ගලයෙක් තී‍්‍ර රෝද රථයකින් පැමිණ කොටගල ප‍්‍රදේශයට රැගෙන ගිය බවත්, තී‍්‍ර රෝද රථයේ රියදුරා හෝ ගබ්සාව සිදුකළ වෛද්‍යවරයා තමන් හඳුනන්නේ නැති බවත් ඇය මිය යෑමට ප‍්‍රථම හැටන් පොලිසියට ප‍්‍රකාශයක් ලබාදී තිබේ. මෙම තී‍්‍රරෝද රථ රියදුරා සහ ගබ්සාව සිදුකළ වෛද්‍යවරයා සොයා හැටන් පොලිසිය මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර හැටන් කොටගල ප‍්‍රදේශයේ රහසිගතව ගබ්සා මධ්‍යස්ථායක් පවත්වාගෙන යන බව හැටන් කොටගල ප‍්‍රදේශවාසීන් පවසයි. එම ස්ථානයේ මීට ප‍්‍රථම ගබ්සා සිදුකරගත් කාන්තාවන් කිහිපදෙනෙකු මියගොස් ඇති බවද ප‍්‍රදේශවාසීන් වැඩිදුරටත් සඳහන් කරයි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive