facebook like

ජනපති රථයට පැන්න කත මානසික රෝගි කාන්තාවක්

ජනාධිපතිවරයා ගමන්ගත් රථ පෙළට පැනීමට තැත් කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටින සැකකාරිය මානසික ආබාධයකින් පෙළෙන බවට මානසික විශේෂඥ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට වාර්තාවක් ලබා දී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් දෙමටගොඩ පදිංචි සින්නි ජයද්‍රා මොහොමඩ් ලෙබ්බේ නමැති සැකකාරියක්
අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගතකර තිබිණි.
ඉකුත් 10 දින ජනාධිපතිවරයා රැගත් රථ පේළිය කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම අසලින් ගමන් කරන අවස්ථාවේ සැකකාර කාන්තාව එම රථ පේළියට පැනීමට තැත් කළ බවට කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ලබන 22දා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකර තිබූ අතර මානසික වෛද්‍යවරයකුට පෙන්වා වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නියෝග කර තිබිණි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive