facebook like

ඇයි යකෝ මට ඇමරිකාවෙන් ගෙවල් ගන්න බැරි........ මගේ තාත්ත ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්

තමන්ට ඇමරිකාවෙන් නොව ලෝකයේ සියළු රටවල්වලින් ගෙවල් මිලදී ගත හැකි යයි මහජන සම්බන්ධතා සහ මහජන කටයුතු ඇමති මර්වින් සිල්වා මහතා පවසයි.

ඒ මහතා පවසන්නේ බෙලිඅත්තේ ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වූ සිය පියාගෙන් තමාට විශාල ධනස්කන්ධයක් උරුමව ඇති බවයි.

මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඒ මහතා මෙසේද අදහස් පල කලේය.


‘මං දැක්ක වෙබ් වල දාල තිබුණ මං කෝටි ගාණක ගෙයක් ගන්න ගියා කියලා. මං අහනව දාපු එවුන්ගෙන් ඇයි යකෝ මට ගෙවල් ගන්න බැරි..අපේ තාත්තා බෙලි අත්තෙ ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්. ඉතින් මට මොකෝ ඇමරිකාවෙන් ගෙවල් ගන්න බැරි. මං කියනව මාධ්‍යයට මං එක ගෙයක් නෙමේ ලෝකෙ පුරාම ගෙවල් ගන්නව ’

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive