facebook like

පැහැරගත් බිලිඳා FACEBOOK උදව්වෙන් බෙරා ගැනේ (video)

ගොඩක් අය හිතන්නෙ ෆේස්බුක් එක කියන්නෙ නරක දෙයක් කියලා. 
හැබැයි ෆේස්බුක් එකේ හොඳ පැත්තකුත් තියෙනවා.
සමහර වෙලාවට අපරාධකාරයො අල්ලන්න පොලිසියට සහය වෙන්නෙත් ෆේස්බුක් එක කිව්වොත් ඔබ පිළිගන්නවද..?

පසුගියදා ඇමරිකාවේ ට්‍රොයිස් රිවියර්ස් නම් රෝහලේදී අලුත උපන් බිලිදෙකු පැහැරගැනුණා.
සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ පොලිසිය (AMBER) ක්‍රමය යටතේ ඒ සම්බන්ධයෙන් පණිවුඩයක් නිකුත් කළා.

ඒ සමගම සියලුම සමාජ ජාලවල මේ පිලිබදව පළවුණා.
මේ අතර බිලිදාගේ මව, බිලිදාගේ ඡායාරූප කිහිපයක් සමග පැහැර ගැනීම සිදු කළ කාන්තාවගේ, සහ ඇයගේ මෝටර් රථයේ ඡායාරූප කිහිපයක් ෆේස්බුක් වෙබ් අඩවියේ පළකර තිබුණා.
මෙම දැන්වීම ෆේස්බුක් ඔස්සේ ඉතා වේගයෙන් හුවමාරු වෙද්දි සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු දැනගත් තරුණයින් පිරිසක් අදාළ කාන්තාව අල්ලා පොලිසියට භාරදී තිබෙන අතර දරුවා නිරුපද්‍රිතව මවට බාරදී තිබෙනවා.


අලුත උපන් බිලිදා පැහැර ගැනීම සිදු කළ කාන්තාව





























0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive