facebook like

පෙම්වතිය නිරුවත් කර වීඩියෝත් කරලා..........ලක්ෂ හතකටත් විදලා

පෙම්වතියගෙන් ගත් රුපියල් ලක්ෂ හතක මුදලක් ආපසු ලබා දීමට යැයි පවසා තම පෙම්වතිය රවටා ගාල්ලේ හෝටලයක සිර කර තබා ගනිමින් ඇය නිරුවත් කර වීඩියෝ ගතකළ බැව් කියන දෙදරු පියකු වන අපූරු පෙම්වතකු ගාල්ල පොලිසිය මඟින් පසුගිය 19දා අත්අඩංගුවට ගෙන තිබේ.

මඟහැරුණු ඇමතුමක් ඔස්සේ ගාල්ලේ රජයට අයත් පුහුණු ආයතනයක ඉගෙනුම ලබන විසි අට හැවිරිදි මෙම තරුණිය සමඟ මිතුරු වී ඇති මෙම
සැකකරු ඇය සමඟ පෙම් සබඳතාවක් පටන්ගෙන තිබේ.

සැකකරු නීතිඥවරයකු ලෙස පෙනී සිට ඇති අතර තම මවට පිළිකාවක් ඇති බව පවසා ඊට ලක්ෂ 7ක් අවශ්‍ය බව පෙම්වතියට පසුව පවසා ඇත.
මේ අනුව මාර්තු මස 03 වැනි දින රුපියල් ලක්ෂ හතක මුදලක් පෙම්වතාගේ ගිණුමට පෙම්වතිය බැර කර ඇත. නමුත් ටික දිනකින් තරුණියට ඇගේ පෙම්වතා විවාහක දෙදරු පියකු බව දැනගන්නට ලැබී ඇත.

ඉන්පසුව සැකකරු තමාට ලබාදුන් මුදල් නැවත දීමට ගාල්ලට පසුගිය 19 වැනිදාට පැමිණෙන ලෙස තරුණියට පවසා ඇත.
මේ අනුව පැමිණි තරුණියට මුදල් ලබා දීමට ගාල්ලේ හෝටලයකට යෑමට පැමිණෙන ලෙස පවසා ඇති අතර පසුව දෙදෙනාම හෝටලයට ගොස් ඇත.

හෝටල් කාමරය තුළදී තරුණිය නිරුවත් කර සැකකරු විසින් වීඩියෝ කරනු ලැබ ඇති අතර මෙම අවස්ථාවේ තරුණියට මවගෙන් දුරකතන ඇමතුමක් ලැබී ඇත.
එහිදී තරුණිය තම පෙම්වතා තමා හෝටල් කාමරයක සිර කරගෙන සිටින බව පවසා ඇති අතර මව විසින් පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දීමෙන් පසුව ගාල්ල පොලිස් අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive