සිංහල සිනමාවට එන අලූත්ම ඉන්දීය නිළිය වන්නේ ජැස්මින් භාසින්ය. 23 හැවිරිදි වියේ නිරූපිකාවක වන ඇය වානම් (දෙමළ) කරොද්පාති (කන්නඩ) හා වෙටා (තෙලිගු) චිත්‍රපට කිහිපයක රඟපෑ නිළියකි.
චන්න පෙරේරා විසින් සිංහල සිනමාවට හඳුන්වා දෙනු ලැබූ නිළියව වන්නේ ජස්මින් භාසින්ය. 23 හැවිරිදි ජස්මින් වෘතියෙන් නිරූපණ ශිල්පිනියක වන අතර ඇය වානම් නම් දමිල චිත්‍රපටයේද, කරෝද්පති, හා
වෙටා නම් තෙලිඟු චිත්‍රපටවල රඟපා ඇත.
නවදිල්ලියේ උපත ලද ඇයට දකුණු ඉන්දීය භාෂා පිළිබඳ අවබෝධයක් නැතත් එම චිත්‍රපටවල රඟගපා ඇති බව කියැවේ. චමත්කා චිත්‍රපටයේද ඇය සිංහල භාෂාව මගින් දෙබස් කියන නමුත් ඒවා පසුව සිංහල නිලියක් ලවා හඬ කැවීමට නියමිත බව වාර්තා වේ.
ජස්මින්ගේ ජායාරූප එකතුවක් බලන්න පහතින්

0 comments:
Post a Comment