මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව එක්සත් ජාතික පක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාවට ඡන්ද විමසන අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා මහතා විශ්වාසභංගයට පක්ෂ බව ප්‍රකාශ කර තිබෙනවා.
ආණ්ඩු පක්ෂයේ මන්තී‍්‍රවරුන් විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය ප‍්‍රකාශ කරද්දි දුමින්ද සිල්වා මන්තී‍්‍රවරයා පමණක් ඊට පක්ෂව ඡන්දය ප‍්‍රකාශ කළ අවස්ථාවේ
විපක්ෂය දෙසින් නැගුණේ මහත් ඝෝෂාවක්.
විපක්ෂය දෙසින් නැගුණේ මහත් ඝෝෂාවක්.
විපක්ෂයේ මන්තී‍්‍රවරුන්ගේ කෑකෝ ගැසීම් හමුවේ තමා ආණ්ඩු පක්ෂයේ මන්තී‍්‍රවරයකු බව මතක් වීමෙන් දෝ දුමින්ද සිල්වා මන්තී‍්‍රවරයා තෙවන වරට තම ඡන්දය විශ්වාසභංගයට විපක්ෂව ප‍්‍රකාශ කර තිබෙනවා.
එම හඬපටය සම්පූර්ණයෙන් අහන්න.





0 comments:
Post a Comment