දොම්පේ උඩුමාපිටිගම ප‍්‍රදේශයේදි කිඹුල් හූනන් දෙදෙනෙකු එකෙකුට ලක්ෂ 07බැගින් රුපියල් ලක්‍ෂ 14කට අලෙවි කිරීමට සූදානම්ව තිබියදී වනජිවිහදිසි වැටලීම් ඒකකය විසින් අත්අඩංඟුවට ගෙන තිබේ.මෙරටට ආවේනික අතිශය දුර්ලභ ‘මහකැළෑ හූනා’නැමති හූනන් දෙදෙනෙකු මෙලෙස අලෙවි කිරීමට සූදානම්ව තිබී ඇත.හූනන් අල්ලා අලෙවිය සඳහා සපයන්නෙකු ද එවැන්නන්ගෙන් හූනන්මිලට ගෙන
නැවත අලෙවි කරන්නෙකු ද එහිදී අත්අඩංගුවට ගෙන ඇත. වනජිවිනිලධාරීයෙකු උපාය දූතයෙකු ලෙස කටයුතු කරමින් මෙම වැටලීමට එක්ව තිබේ.
නැවත අලෙවි කරන්නෙකු ද එහිදී අත්අඩංගුවට ගෙන ඇත. වනජිවිනිලධාරීයෙකු උපාය දූතයෙකු ලෙස කටයුතු කරමින් මෙම වැටලීමට එක්ව තිබේ.
.jpg)

0 comments:
Post a Comment