facebook like

දැරිය අපයෝජනය කළැයි විදුහල්පති භික්ෂුව රිමාන්ඩ්

කන්තලේ අධ්‍යාපන කලාපයට අයත් සේරුනුවර ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ එක්තරා විදුහලක භික්ෂු විදුහල්පතිවරයකු විදුහලේ ඉගෙනුම ලබන 15 හැවිරිදි දැරියකගේ හිරිඔතප් බිඳීමට තැත්කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවට පැමිණවීමෙන් පසු 25දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මුත්තූර් මහෙස්ත්‍රාත් පායිස් රසාක් මහතා නියෝග කළේය.

රිමාන්ඩ් කරන ලද්දේ කළුතර ප්‍රදේශයේ පදිංචි දැනට සේරුනුවර ප්‍රදේශයේ විදුහලක
විදුහල්පති තනතුරක් දරන තිස් හැවිරිදි භික්ෂුව.සේරුනුවර සිරිමංගලපුර ප්‍රදේශයේ පදිංචි දැරිය 10 වැනි ශේ‍ර්ණියේ ඉගෙනුම ලබන අතර එම විද්‍යාලයේ විදුහල්පති ධුරය හොබවන මෙම චීවරධාරියා ප්‍රදේශයේ විද්‍යාලයක පැවැති නිවාසාන්තර ක්‍රීඩා තරගයක් අවසානයේ පාසල් දැරියන් තිදෙනකු සමඟ තම නිවෙස් කරා ආපසු එමින් සිටියදී ත්‍රිරෝද රථයේදී මෙම විසම ක්‍රියාව සිදුකොට ඇත.

කෙසේ හෝ දැරිය මෙම සිද්ධිය විදුහලේ ගුරුතුමියකට පැවැසීමෙන් පසු තත්ත්වය දුරදිග ගොස් කිසිවකු එය ත්‍රිකුණාමලය මානව හිමිකම් කාර්යාලයට දැනුම් දී ඇති බවද අධිකරණයේදී අනාවරණය විය.

සේරුනුවර සහකාර පොලිස් අධිකාරි සංජීව බණ්ඩාර මහතාගේ උපදෙස් මත සේරුනුවර වැඩ බලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වීරරත්න මහතා සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive