facebook like

නිරුවත් කර නවක වධයට පත් කිරීමේ සිද්ධියක්

ශ්‍රී ලංකා උසස් තාක්‍ෂණ අධ්‍යාපන ආයතනයේ දෙහිවල ශාඛාවේ ජේ‍යෂ්ඨ සිසුන් කණ්ඩායමක්, ආයතනයේ වැසිකිළියකදී නවක සිසුන් කිහිප දෙනකු නිරුවත් කර නවක වධයට පත් කිරීමේ සිද්ධියක් නිසා කම්පනයට පත් ඉංගී්‍රසි ඩිප්ලෝමා පාඨමාලාව හදාරන සිසුවියන් තිදෙනකු පාඨමාලාව අත්හැර ගොස් තිබේ. තම සංස්කෘතික අනන්‍යතාව ලෙස රැවුල් වවන විවිධ සිසුන්ට ඒවා කපන ලෙස
නියම කිරීම, පොදු වැසිකිළි හා ආපනශාලාව භාවිත කිරීම නවක සිසුන්ට තහනම් කිරීම, ඇඳුම් පැලඳුම් සඳහා විවිධ සීමා පැනවීම මඟින් තමන්ව පීඩාවට පත්කොට ඇතැයි නවක සිසුහු පවසති.

සිසුන්ගෙන් වාර්තා වන තවත් සිද්ධියක් වන්නේ නවක සිසුවියන්ට සාය පමණක් අඳින ලෙස නියම කොට තිබියදී කලිසමකින් සැරැසී පන්තියට පැමිණ පන්තියේදී සායක් ඇඳි සිසුවියකගේ එම ඇඳුම පන්තියේදීම ගලවා දැමීමට ජේ‍යෂ්ඨ සිසුවියන් පිරිසක් ක්‍රියා කළ සිද්ධියකි.

මේ සම්බන්ධයෙන් බලධාරීන්ට පැමිණිලි කළද ඒ අය පියවරක් ගැනීමට නොහැකිව ළත වන බව ශිෂ්‍යයෝ කියති.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් උසස් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් සුනිල් ජයන්ත නවරත්න මහතා පවසන්නේ නවක සිසුන් ආයතනයට බඳවා ගන්නා කාලය ජේ‍යෂ්ඨ සිසුන් "ශිෂ්‍ය සංගම් සන්දර්ශන කාලයක්" ලෙස භාවිත කරන බවයි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive