facebook like

කොන්දක් ඇත්නම් බාරගන්න මර්වින් සිල්වාට අභියෝගයක්

කැලණිය ප‍්‍රා.සභා මන්ත‍්‍රී ලංකා විජිත කුමාර මහකා විසින් ඇමති මර්වින්ට කොන්දක් තියනවා නම් බාර ගන්නා ලෙස අභියෝගයක් කරයි.

ඔහු කියා සිටින්නේ පළාත් සභා මැතිවරණයට මර්වින් සිල්වා ඉදිරිපත් කරන අපේක්‍ෂකයාට වඩා කැලණිය ප‍්‍රාදේශීය සභාවෙන් ඉදිරිපත් කරන අපේක්‍ෂකයා මනාප ගත්තොත් ඇමතිවරයා ඉල්ලා අස්විය
යුතු බවයි.

මනාප ඡුන්ද 1,23,000ක් ලබාගත් කැලණියේ සංවිධායක තමා යැයි පවසන තමන් ඇමතිවරයෙකු යැයි පුරසාරම් දොඩවන මර්වින් සිල්වා ඉදිරිපත් කරන මහ ඇමති අපේක්ෂකයාට වඩා කැලණිය ප‍්‍රාදේශීය සභාවේ සභාපති ප‍්‍රමුඛ මන්ත‍්‍රීවරු ඉදිරිපත් කරන මහ ඇමති අපේක්ෂකයා අඩු මනාප ප‍්‍රමාණයක් ලබා ගතහොත් කැලණිය ප‍්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු මන්ත‍්‍රීවරු ඉල්ලා අස්වන බවද ඔහු කියයි.

එසේම මර්වින් සිල්වාගේ අපේක්ෂකයා කැලණියෙන් අඩු මනාප ලබා ගතහොත් විළි ලැජ්ජා ඇතිව ඇමති ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් ඇමති මර්වින් කොන්ද පණ ඇති පුද්ගලයකු නම් මෙම අභියෝගය භාර ගතයුතු බවත් කුමාර මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive