කවුරු මොන කතා කිවුවත් චීනය හැරුණු විට පසුගිය 2013 වසරේදී ආසියාවේ ඉහලම ආර්ථික වර්ධන වේගය ළඟා කරගත්තේ ශ්‍රී ලංකාව බව මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යංශයේ ලේකම් පී.බී. ජයසුන්දර මහතා පවසයි.
ඒ මහතා මෙසේ සඳහන් කලේ මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යංශයේ 2013 වාර්තාව කොලඹදී එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි.
එම වාර්තාවේ දැක්වෙන්නේ 2013 වසරේදී ලංකාවේ ආර්ථික වර්ධනය සියයට 7.3 ක්වූ බවයි.

0 comments:
Post a Comment