facebook like

අඛිල ධනුද්ධරගෙන් වෙන් වූ අමන්දා ජාත්‍යාන්තර තරඟයක (ඡායාරූප එකතුවක්)

මේ දිනවල කොරියාවේ පැවැත්වෙන MISS ASIA PACIFIC WORLD 2014 තරඟාවලියට ශී‍්‍ර ලංකාවෙන් සහභාගී සිටින්නේ සුරූපී නිරූපිකාවක් මෙන්ම නවක ටෙලි නිළියක වන අමන්දා නිලුක්ෂිය. අමන්දා පසුගියදා ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් කරමින් ඇයගේ පෙම්වතා වූ ජැක්සන් ඇන්තනීගේ වැඩිමහල් පුතා වන අඛිල ධනුද්ධරගෙන් වෙන්වූවා. ඒ ඔහු කාලයක් තිස්සේ වෙනත් සබදතාවයක් පවත්වාගෙන යමින්
තමන්වද රවටා ඇතිබව පවසමින්. එම ප‍්‍රකාශයෙන් පසුව ඔවුන් වෙන් වූ අතර අඛිලගේ එම කි‍්‍රයාව ගැන අන්තර්ජාලය පුරාවටම විවිධ තොරතුරු පලවූවා. 

කෙසේ වෙතත් පසුගිය කාලයේ සිදුවූ හැලහැප්පීම් වලින් තම වෘත්තීය දිවිය බොද නොකරගත් අමන්දා ප‍්‍රමුඛ පෙලේ ජාත්‍යාන්තර තරඟයක් වන MISS ASIA PACIFIC WORLD තරඟයේ ජයග‍්‍රහනය බලාපොරොත්තුවෙන් ශී‍්‍ර ලංකාව නියෝජනය කරනවා. එම තරගයේ ජයග‍්‍රහනය වෙනුවෙන් අන්තර්ජාලය හරහාද මනාප ලබාදීමේ හැකියාවක් තරඟ සංවිධායකයින් මේ වන විට විවෘත කර තිබෙනවා. ඒ අනුව එළැඹෙන මැයි 31 වනදා දක්වා ඔවුන්ගේ නිල වෙබ් පිටුව වන http://389437.tbits.me/ වෙත ගොස් තරඟකාරියන් හට මනාපය පල කල හැකියි.

මේ එම තරඟයට සහභාගීවී සිටින අමන්දාගේ ඡායාරූප එකතුවක්











0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive