facebook like

තවුහීඩ් ජමාත් ලේකම්ට මහ නාහිමිවරුන්ගෙන් සමාව ගන්නැයි නියෝග

බුදුරජාණන් වහන්සේට අපහාස වන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීම පිළිබඳව මහානායක හිමිවරුන්ගෙන් සමාව ගන්නා ලෙස ශ්‍රී ලංකා තවුහීඩ් ජමාත් සංවිධානයේ මහලේකම්වරයාට නියෝග කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (20දා) කටයුතු  කළේය.

අගතියට පත්වූ පාර්ශ්වය වෙනුවෙන්
පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ ලේකම්වරයා බුදුදහමට නිගාදෙන අයුරු පෙන්වන වීඩියෝ ප්‍රචාරණය කිරීමෙන් වළකින ලෙසත් මාධ්‍යයට පැවැසූ බව පැවැසීය. මේ පිළිබඳව අදහස් දක්වමින් තවුහීඩ් ජමාත් සංවිධානයේ ලේකම් අබ්දු රසීක් සඳහන් කළේ තමන් ඕනෑකමින් බුදුදහමට පහර නොදුන් බවයි.

“මම භාවිත කළේ ස්වාමීන් වහන්සේලා පොත්වල සඳහන් කර තිබුණු කරුණුයි. මම පිළිගන්නවා  සමහර කරුණු සම්බන්ධයෙන් වැරදි හුවා දැක්වීමක් මම කළා කියලා. පසුව මම එය නිවේදන මගින් නිවැරදි කළා” යැයි පැවසීය.

කෙසේ නමුත් තමන් මහා නායක හිමිවරුන් හමුවීමට ගොස් මහේස්ත්‍රාත් උසාවිය සඳහන් කළ පරිද්දෙන් කටයුතු කරන බවත් මහලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive