facebook like

යට ඇඳුම නිසා ප්‍රසිද්ධ වුණු අලියා බාත්

මේ දිනවල ඉන්දියාවේ බොක්ස්ඔෆිස් වාර්තා බිද හෙලු 2 ස්ටේට් සිනමාපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන අලියා බාත් දැන් ඉන්දියාව පුරා හරි ජනප්‍රියයි.අලියාගේ තවත් අලුත් සිනමාපටයක් එන්න නියමිතයි.ඒ සිනමාපටය නමින් “හම්ටි ශර්මා කි දුල්හනියා“…මේ සිනමා පටය නිෂ්පාදනය කරන්නේ කරන් ජෝහාර්.ඒ වගේම ශාරුක් රඟපැ “දිල්වාලේ දුල්හනියා ලේ ජයන්ගේ“ සිනමාපටයට සමාන අයුරු තැනු මෙය
 අධ්‍යක්ෂණය කරන්නේ DDLJ චිත්‍රපටයේ සහය අධ්‍යක්ෂකවරයායි.

මේ සිනමාපටයේ මාධ්‍යසාකච්ඡාවක් තිබුණා පසුගිය දවසක.ඉතින් මේ සඳහා මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත මවන අලියාත්,වරුණුත් මේ සඳහා සහභාගී වෙලා හිටියා.ආපු මාධ්‍යවේදීන් ඡායාරූප ගන්න කොට වරුන් අලියාව උස්සලා තියෙනවා.ඉතින් එහිදි අලියා ඇදන් හිටිය ලා කොළපාට සල්වාර් කලිසමට යටින් අලියා යටට ඇඳන් හිටිය ඇදුම් පවා හොදින් පෙනිලා තියෙනවා.ඉතින් මේ දේවල් හොදහැටි ඡායාරූප ගත කරපු මාධ්‍ය කට්ටිය ඊලඟ දවසේ චිත්‍රපටය ගැන කතාකරනවා වෙනුවට අලියාගේ යට ඇදුම ගැන දිගට හරහට කතාකරන්න පටන් අරන්.කොහොම වුනත් මේ පුවත නිසා දැන් අලියා බොලිවුඩ් වල පුවත් මවන්නියක් වෙලා.හැබැයි සමහරු නම් කියන්නේ මේක මේ අලියා හිතාමතාම කරපු දෙයක් කියලයි.අලියා මේ වගේ නොපෙන්නපු දෙවල් පෙන්නපු පළමු අවස්ථාව නොවන නිසායි බොහෝ දෙනා මෙසේ පවසන්නේ.

                                                                                                                               cinema.lk







0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive