තමන්ගේ ඇඟට ජනාධිපතිතුමා අත තියන්න හැදුවාම විනය පරීක්ෂණයක් එයි කියලා කිව් බව එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත‍්‍රී බුද්ධික පතිරණ පවසයි.
‘මම විනය පරීක්ෂණ වලට නම් කිසිම බයක් නෑ. වෙසක් පෝය දවසේ ජනාධිපතිතුමා එක්ක පින්තූරයක් ගන්න හදද්දී මගේ ඇඟට අත
තියන්න හැදුවාම මම එතුමට කිව්වා අත නම් තියන්න එපා විනය පරීක්ෂණ එයි කියලා. කිව්වේ බයට නෙවේ විහිළුවට.
විනය පරීක්ෂණ මට සාමාන්‍ය දෙයක්. මාතර පහු කළාම ස්තූතියි නැවත එන්න ඔබ මේ පහුකළේ මාතර නගරයයි කියනවා වගේ මටත් කියන්න තියෙන්නේ විනය පරීක්ෂණ වලට ස්තූතියි නැවත එන්න කියලා තමයි.
විනය පරීක්ෂන නිසා වැඩිම අනුග‍්‍රහය ලැබුණේ මට.ඇත්තටම විනය පරීක්ෂණ කියන්නේ මට සුරභිදෙනක්’ යයිද මන්ත‍්‍රිවරයා අදහස් පල කලේය.

0 comments:
Post a Comment