අද කාලෙ ළමයි තමයි ගුරුවරුන්ට පාඩමි උගන්නන්නෙ. ගුරුවරයෙක් ළමයෙක්ට අවවාද කරනවා නමි දණගහන්නත් බලාගෙනයි එහෙම කරන්න ඕනේ. හැබැයි ගුරුවරු දෙවිවරු කියලා කාටකාටත් මතක් වෙයි මේ කතාව ඇහුවහම. ඉන්දියාවෙ කේරළ ප‍්‍රාන්තයේ මලාප්පුරමි කියන ගමේ පුංචි ඉස්කෝලෙ උගන්නන එක ගුරුවරයෙක් තමයි අබිදුල් මලික් කියන්නෙ. දැන් වයස අවුරුදු 40 ක් උනත් අදටත් පහුගිය අවුරුදු 20 පුරාවටමත් ඔහු ඉස්කෝලෙ ගියෙ ආවේ ඔහුගෙ බෙල්ල
වෙනකං උස වතුර කදක් තියෙන ගගක් හරහා පීනලා. මෙගොඩට ඇවිත් තෙත ඇදුමි මාරු කරලා ල බෑග් එකේ දාගෙන අරං ආපු අනිත් ඇදුම ඇදගෙන තමයි අබිදුල් ඉස්කෝලෙට යන්නෙ. ගඟ හරහා පීනන්න ඔහුට විනාඩි15ක් විතර යනවා. ගෙදර ඉදන් ඉස්කෝලෙට තියෙන කිලෝමීටර් 12 ක දුර බස් එකෙන් යන්නෙ නතුව මේ දුෂ්කර මාර්ගය තෝරගත්තෙ වෙලාවටත් කලින් ඉස්කෝලෙට යන්න තියෙන උවමනාව නිසා කියලයි අබිදුල් කියන්නෙ.
hiru -

0 comments:
Post a Comment